පොහොට්ටුවේ එල්ලී ලේ උරා බොන කූඩැල්ලන් ගලවන බැසිල්ගේ අලුත්ම දේශපාලන සැලැස්ම

පාර්ලිමේන්තු මහ මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වලට එල්ල වී ඇති අභියෝග රාශියකි. පොහොට්‍ටුව ගත් කල ඔවුන්ගේ ඉලක්කය 2/3 බහුතර බලයකි. නාම යෝජනා  තරගය තව එකකි. අත්සන් කොට ඇති ගිවිසුම් තවත් එකකි. මෙම අභියෝග වලට හොද විසදුමක් පොහොට්‍ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙකු පසුගියදා බැසිල්ට ඉදිරිපත් කළේය. පොහොට්‍ටුව තනිවම තරග කිරීමටත්, සහෝදර පක්ෂ වෙන්ව තරග කිරීමටත් යෝජනා විය. වෙන්ව තරග කිරීම හරහා …

Continue Reading

නම දැමූ පසු ගෝඨාගේ පරාජය පෙනි පෙනී රාජපක්ෂවරු පසුබසිති! ගෝඨාගේ නම පෞද්ගලික මතයක් බව කියමින් බැසිල් කථා ගෙතීම අරඹයි

රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ වැල් වටාරම් කථා ගොතමින් සිටින බව පෙනී යයි. ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවේදී පලකර ඇති අදහස් තුළින් …

Continue Reading

මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී වුණාට ප‍්‍රශ්ණයක් නෑ; ඔහු වෙනුවෙන් වැඩ කරන්න සූදානම් – බැසිල් පොහොට්ටුවේ ප‍්‍රතිපත්තිය කියයි

මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ පැවසීය. කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද …

Continue Reading

අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!

හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම …

Continue Reading

පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නෑ; ජනපති අපේක්ෂක අපේ කෙනෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ පවසයි. ඊයේ (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ …

Continue Reading

සමහරුන්ට ඇමෙරිකානු පුරවැසියන් මහා දේශප්‍රේමීන් වෙලා

දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි. හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ පැවති අවස්ථාවේ එම අවස්ථාවට සහභාගි වූ ඇමැති රාජිත සේනාරත්න වැඩිදුරටත් මෙසේද පැවැසීය. විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරගයක් නැහැ. විදේශ රටවල …

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …

Continue Reading

ආණ්ඩු පෙරළන්න ජ.වි.පෙ. නැතිව බැරි බව බැසිල් කියයි

ආණ්ඩු විරෝධී බලවේගයෙක් ලෙස ඉදිරි දේශපාලන සාකච්ඡා සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ළං කරගැනීම වඩා සුදුසු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි. රාජපක්ෂ මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ජවිපෙ උදවු කළද අද ආණ්ඩුවේ නොමැති ප්‍රබල පක්ෂයද ජවිපෙ බැවින් ඔවුන් ළං කර ගැනීම වඩා සුදුසු බවය. එමෙන්ම ආණ්ඩුවේ නොමැති පක්ෂ සේම ආණ්ඩුවේ විනාශයට මුල්වූ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු …

Continue Reading

ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි

රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා …

Continue Reading

බැසිල්ගෙන් විමල්ට සහ වාසුට ප්‍රහාරයක්!

රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවමුයි කියමින් සෙසු අය කුලප්පු කරමින් ඊට කඩේයෑමට විමල් සහ වාසුදේව යන මන්ත්‍රීවරුන් දරනා …

Continue Reading