- Saturday
- September 21st, 2024
“මේක ඉවර වෙන්නේ, නිව්කෝර්ක්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියලා මම මතක් කරන්න කැමතියි“ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ ඊයේ(10) සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහන...
“බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයේ කැමරා අරන් විසි කරන්න හදනවා“ සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අද කොළඹ පුද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය. "ලෝකය පුරා ඒකාධිපතියෝ ජාත්‍යන්තරය එකතුවෙලා එලෙව්වා. ලංකාවෙත්...
"මාව හිර කරලා තියන්න දඟලන දේශපාලඥයා කියනවා ජනතාවට වෛරය, ක්‍රෝධය ඉවත දාලා එකමුතු වෙන්නලු. කකුළුවෝ හරහට යනවා පැටවුන්ට කෙලින් යන්න කියනවා. කුඩු විකුණන මන්ත්‍රී කියනවලු මට කතා කරන්න බැහැ කියා. එයාට කුඩු විකුණන්න පුළුවන් නම් අපිට කතා කරන්න බැරි ඇයි?...
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට...
ආණ්ඩුවේ 'අවනීතියට' එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ...
“ සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා “ යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන හයිකෝප් නඩුවට ඊයේ(02) පැමිණ අධිකරණයෙන් පිටවෙද්දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “ අර මට ඉඩිඅමින්, හිට්ලර් කිව්ව බෝධිසත්ත්වයා...
තම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය අද (01) නොකළේය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්‍රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන්...
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරිමට රජයට බල කිරිම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතා පාගමනට සහ හයිඩ් පිටියේ පැවති ජනරැලියට අද (29) පස්වරුවේ දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියහ....
Loading posts...
All posts loaded
No more posts