බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයයි – සරත් ෆොන්සේකා

“බන්ධනාගාර නිලධාරීනුත් මර්වින් සිල්වට බයේ කැමරා අරන් විසි කරන්න හදනවා“ සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ අද කොළඹ පුද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය. "ලෝකය පුරා ඒකාධිපතියෝ ජාත්‍යන්තරය එකතුවෙලා එලෙව්වා. ලංකාවෙත්...