තැපැල්පති ගෙදර යා යුතුයි- තැපැල් සේවකයෝ
-
RSL
-
November 16, 2011
-
Uncategorized
-
0 Comments
තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වන අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට තැපැල් සේවකයින් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ඔවුන් පවසන්නේ තැපැල්පති සිදු කළ දූෂණ වංචා මේ වන විට එළිවී අවසන් නිසා වරද පිළිගෙන පුටුව අතහැර යන ලෙසට තැපැල්පතිට බල කරන බවයි. තවදුරටත් තැපෑල විනාශ නොකර ගෙදර යන ලෙසත් තම සංගමය තැපෑල විනාශ කිරීමට තැපැල්පතිට කවදාවත් …
Continue Reading
පාඩු ලබන ආයතන රජය පවරා ගැනීමට එරෙහි පෙත්සම් 4 නිශ්ප්‍රභා වෙයි
-
RSL
-
November 16, 2011
-
Uncategorized
-
0 Comments
පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 4 ක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීරණය කළේය. අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ පෙත්සම් විභාගයට ගැනීමට කිසිදු පදනමක් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණි අමරතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් එස්.අයි.ඉමාම්, ආර්.කේ.එස්. …
Continue Reading
නැගෙනහිර පළාතේ පාලම් තුනක ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
-
RSL
-
November 16, 2011
-
Uncategorized
-
0 Comments
මඩකලපු දිස්ත‍්‍රික්කයේ මහ ඔය අතුගඟ, මුන්දේනි සහ පුලාවඩි යන පාලම් තුනේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුවිය. ඒ 5 මාර්ගයේ පිහිටා ඇති පළලින් මීටර් 10.4 ක් සහ දිගින් මීටර් 26ක් වන මහ ඔය අතු ගඟ පාලම ඉදිකිරීම සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 154 කි. දිගින් මීටර් 85ක් සහ පළලින් මීටර් …
Continue Reading
එක්නැලිගොඩ ගැන හිටපු නීතිපති කළ ප්‍රකාශය සැකසහිතයි
-
RSL
-
November 16, 2011
-
Uncategorized
-
0 Comments
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක දේශපාලන රැකවරණ ලබමින් සිටින බවට තොරතුරු ඇතැයි හිටපු නීතිපති මොහාන් පීරිස් කළ ප්‍රකාශය ගැන සිය අවධානය යොමුව ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මොහාන් පීරිස් ජිනිවාහිදී වද හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ප්‍රකාශය කර ඇති බවය. හිටපු නීතිපතිවරයා, ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් …
Continue Reading
ආර්.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
පසුගිය ඔක්තෝබර් 8 වනදා අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු පා.ම ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පා.ම දුමින්ද සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (15)නම් කළේය. ඒ අනුව අධිකරණය නියෝග කලේ දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙසයි. අද දිනයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන …
Continue Reading
රජය සතු වසා දමා ඇති ආයතන දෙකක් විදේශීය සමාගම්වලට
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
දැනට වසා දමා ඇති රජය සතු ආයතන දෙකක් තිස් අවුරුදු බදු පදනමක් මත විදේශීය සමාගම් දෙකකට ලබාදීමට තීරණය කර ඇති ඇති බවට වාර්තාවේ. මෙසේ පෞද්ගලික අංශය වෙත ලබාදෙන ආයතන වන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ කන්තලේ සීනි කම්හලයි. මෙම වැඩපිළිවෙළ යටතේ ලංකා පිඟන් සංස්ථාව ද ඉදිරියේදී පෞද්ගලික අංශයට බදු දීමට නියමිත අතර ඇඹිලිපිටිය කඩදාසි කම්හල බදු දීමේ ගිවිසුම අද පෙරවරුවේ අත්සන් …
Continue Reading
අද අපේ ක්‍රීඩාවේ තත්වය කොතරම් ශෝචනීයද කියන එක රටම දන්නවා – එජාපය
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
අද ක්‍රීඩාවේ තත්ත්වය කොතරම් ශෝචනීයද යන්න මුළු රටේම ජනතාවට පැහැදිලි බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලය බංකොලොත් තත්ත්වයට ඇදවැටී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ඒ වාගේම ලංකාවේ ක්‍රීඩා පිට්ටනි නඩත්තු කර ගන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා ඒවා හමුදා පාලනයට බාර දෙන්න සිද්ධ වෙලා ගම්බද ක්‍රිඩක …
Continue Reading
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය මේ මස 27 වනදා ජනතා අයිතියට
-
RSL
-
November 15, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ (ඒ- 4) කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස නොවැම්බර් 27 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට සියළු කටයුතු සූදානම් බව ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා අනාවරණය කළේය. මෙම මාර්ගය කොට්ටාවේ සිට ගාල්ලට කිලෝමීටර 95ක …
Continue Reading
දකුණු ආසියාවටයි යුරෝපයටයි කුඩු බෙදන්නේ ලංකාවෙන් – සරත් ෆොන්සේකා
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීම යන චෝදනාව ඇතුළුව තවත් අධිචෝදනා 41 ක් යටතේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සහ යුද හමුදාවේ විශ‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවට පෙනී සිටීමට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත සරත් ෆොන්සේකා මහතා රැගෙනවිත් තිබුණි. කොළඹ …
Continue Reading
“ගාලු සංවාදය” අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය ඇරඹේ
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
“ගාලු සංවාදය” (Galle Dialogue) අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය අද (14) පෙරවරු 9.30ට ගාල්ල ලයිට් හවුස් හෝටලයේ එඩිස්ටන් ශාලාවේ දී ආරම්භ විණි. ඉන්දියානු සාගරික අභියෝග ජයගැනීම සඳහා උපක්‍රමික සහයෝගිතාව තේමාවෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 19ක නාවික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු ද සම්මන්ත්‍රණයට එක් ව සිටිති. භූගෝලීය වශයෙන් ඉන්දීය සාගරයේ ඉතා ම වැදගත් කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති ශ්‍රී …
Continue Reading