උසස් තාක්ෂණ ආයතනය විශ්වවිද්‍යාල කොලීජියක් බවට පත්කරනවා – අමාත්‍ය එස්.බී.දිසානායක
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල කොලීජිය බවට පත් කිරීමට කටයුතු කරනවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 08 වන ඩිප්ලෝමා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප‍්‍රතිසංවිධාන රැසක් සමඟ ආශ‍්‍රිත උපාධි (Associate Degrees) ලබා ගැනීමට හැකි ආයතනයක් බවට පත් කරමින් විෂය මාලා සංශෝධන …
Continue Reading
නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි – සෝමවංශ අමරසිංහ
-
RSL
-
November 14, 2011
-
Uncategorized
-
0 Comments
එදා රෝහණ විජේවීර සහෝදරයාගේ රැවුල, තොප්පිය, කාර් එකෙන් ගමන්කිරීම ගැන අවලාද අපහාස නැගුවා මෙන්ම අදත් පක්ෂ නායකන්ට විරුද්ධව මඩ ව්‍යාපාරද අවලාද නැගීම්ද දියත්කර තිබෙනවා. මේ කුමන්ත්‍රණ මෙහෙයවූ කිසිවෙකුට පක්ෂයේ කිසිම ඉඩක් නැහැ. නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ 22 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින්ය. කොළඹ විහාරමහා දේවි …
Continue Reading
නව පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනයට බිය වෙනවා – කරූ ජයසූරිය
-
RSL
-
November 13, 2011
-
Uncategorized
-
0 Comments
පොදු ජනතාව අතර සාකච්ඡාවට භාජනය නොකර ජාතියේ යහපතට යනුවෙන් පවසමින් ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතේ මූලික කෙටුම්පත සකස් කිරීමේදී දැක් වු හදිසිය ඉදිරියේදී සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයක පෙර නිමිත්තක් බවත්, ඒ හේතුවෙන් විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජනය කිරීමට පෙර සිය ආයෝජනයන් හිතුමතයට රජයට පවරා ගනී යන බිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පෙර යළි සිතා බලනු ඇති බව එක්සත් …
Continue Reading
ගාලු සංවාදය – 2011 හෙට ගාල්ලේ දී ඇරඹේ
-
RSL
-
November 13, 2011
-
Uncategorized
-
0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන “ගාලු සංවාදය – 2011” (Galle Dialogue – 2011) අන්තර්ජාතික සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමුළුව හෙට (14) ගාල්ලේ දී ආරම්භ වේ. ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මේ ගාලු සංවාදය සමුළුවේ සමාරම්භය පසුගිය වසරේ අගෝස්තු 06 සහ 07 දිනවල පැවැත්විණි. කලාපීය සමූද්‍රීය ආරක්ෂාව පිළිබඳ ව සංවාදයක් ගොඩනැංවීම මෙහි අරමුණ විය. මෙවර පැවැත්වෙන්නේ එහි දෙවන සමුළුවයි. “ඉන්දියානු සාගරයේ සමුද්‍රීය කටයුතු …
Continue Reading
සාර්ක් සමුළුවට සහභාගී වූ ජනපති යළි මව්බිමට
-
RSL
-
November 12, 2011
-
Uncategorized
-
0 Comments
17 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) මාලදිවයිනේ සිට මව්බිමට පැමිණ තිබේ. සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඊයේ (11) අවසන් වූ අතර එහි දී සාර්ක් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් ගිවිසුම් හතරක් අත්සන් කරනු ලැබීය. සාර්ක් නායක සමුළුවේ දී සාර්ක් කලාපීය රටවල රාජ්‍ය නායකයින් සමඟ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික වැදගත් …
Continue Reading
දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්”
-
RSL
-
November 12, 2011
-
Uncategorized
-
0 Comments
දැයට සෙවණ 2011ට සමගාමී ව ”ජාතික හරිත උද්‍යානයක්” ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි.මෙම හරිත උද්‍යානය දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසල ”නාගරික හරිත උද්‍යානයක්” ලෙස ඉදිකෙරේ. ලබන 15 දින පෙ.ව. 09.01ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත බව පරිසර අමාත්‍යාංශ මාධ්‍ය අංශය පවසයි. පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ උපදේශකත්වය හා …
Continue Reading
වෙබ් අඩවි පිලිබඳව ගත් තීරණය රටේ කිර්තීනාමය රැකගැනීම පිණිසයි- අමාත්‍ය කෙහෙළිය
-
RSL
-
November 12, 2011
-
Uncategorized
-
0 Comments
රටේ කීර්ති නාමයට හානි කරමින් අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙබ් අඩවි සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග මත කිසි ලෙසකින් මාධ්‍ය පාලනයක් හෝ මාධ්‍ය වාරණයක් සිදු නොවන බවත්, රටක් ලෙස අප රට වෙනුවෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ගවලට යම් පිරිසක් එරෙහි වන්නේ නම් ඔවුන් රටට එරෙහි පිරිස් ලෙස හැඳින්වීම වරදක් නැති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා “සිළුමිණ” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. රටේ කීර්ති නාමයට පමණක් නොව විශාල ලෙස පුද්ගල …
Continue Reading
දුමින්ද සිල්වා ඝාතන සැකකරුවකු නොවෙයි – අමාත්‍ය නිමල් සිරිපාල
-
RSL
-
November 12, 2011
-
Uncategorized
-
0 Comments
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු නොවන බැවින් ඔහුට විදේශගතවී ප්‍රතිකාර ලබා ගැනීමට බාධාවක් නොමැති බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23(2)අ යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (11 )පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසිය. රටේ අපරාධ ඉහළ යෑම පිළිබඳ ව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි …
Continue Reading
ආණ්ඩුව විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවි කරනවා – විජිත හේරත්
-
RSL
-
November 11, 2011
-
Uncategorized
-
0 Comments
විවිධ සිහින නිර්මාණය කරමින් ජනතාවට අලෙවිකරමින් සිටින ආණ්ඩුව රජ්‍ය ආයතන ගණනාවක් බංකොලොත්වීමට ඉඩ හරිමින් දැන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්ධ සිහිනයක් අලෙවි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද දින (11) පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය. පසුගිය කාලයේ විවිධ සුරංගනා සිහින මවමින් පිහිටුවන ලද මිහින් ලංකා …
Continue Reading
ව්‍යස්ථානුකූල නොවන අයුරින් ආණ්ඩුව සිදුකරන වෙබ් අඩවි තහනම නිතීඥයෝ හෙළාදකිති
-
RSL
-
November 11, 2011
-
Uncategorized
-
0 Comments
ව්‍යස්ථානුකූල නොවන ආකාරයට හා අත්තනෝමතික අයුරින් ආණ්ඩුව විසින් ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනමට ලක් කිරීම කෙරෙහි තම බලවත් විරෝධය පළකරන බව ප‍්‍රකාශ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥ සංවිධානය එම තහනම වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කර සිටී. පසුගිය සමයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස උල්ලංඝණය කරමින් ජන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීම මෙන්ම සමහර මාධ්‍ය ආයතන …
Continue Reading