රටක නීතිය දේශපාලනය කරනවා නම් අපි යුක්තිය සොයාගෙන කොහේ යන්නද? – මාඳුළුවාවේ සෝභිත හිමි.
-
RSL
-
November 20, 2011
-
Uncategorized
-
0 Comments
රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ දැයි ඊයේ පස්වරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ. පුරවැසි අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ යන සංවිධාන දෙකෙහි මූලිකත්වයෙන් එම සම්මන්ත්‍රණය පැවැත්විය. රටක නීතිය දේශපාලනය කරනවා නම් අපිට යුක්තිය සොයා ගෙන කොහාටද යන්න තියෙන්නේ මීනිමැරුම් නඩුවක් විභාග වෙමින් යද්දි ඒ නඩුව ඉල්ලා අස් කර ගන්නවා. ඒවාගේම ස්ත්‍රී දූෂණ …
Continue Reading
සියලුම ඒකාධිපති නායකයින්ට අත්වෙන්නේ එක ඉරණමයි – සුජීව සේනසිංහ
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
සරත් ෆොන්සේකාට තුන් අවුරුදු සිරදඬුවමක් නියමවීමෙන් අනතුරුව ඊයේ(18) සවස සරත් ෆොන්සේකා මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, සුජීව සේනසිංහ සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මාධ්‍යට අදහස් පළ කළහ. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය. “මේ රට බේරලා දුන්නු වාසනාවට එතුමාට ලැබෙන තෑග්ග තමයි මේක කියලා එතුමා හිනාවෙලා …
Continue Reading
රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට – එක්සත් භික්ෂු පෙරමුණ
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
රනිල් වැඩ කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට බවත්, මේ වන විට එක්සත් භික්ෂු පෙරමුණද විසුරුවීමට කටයුතු යොදා ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය දිනවීමට කිසිම දෙයක් නොකරන බව ඊයේ (18) පුස්තකාල ප්‍රලේඛනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් භික්ෂු පෙරමුණ කියා සිටියේය. රනිල් වික්‍රමසිංහ යනු 1994 සිට මේ දක්වා 22 වතාවක් පැරදුණ නායකයෙක් බව ඔවුන් අවධාරණය කරයි. හාමුදුරුවරුන්ගේ …
Continue Reading
වර්ජනය නිසා ලිපි ලක්ෂ 16 ක් ගොඩගැහිලා
-
RSL
-
November 19, 2011
-
Uncategorized
-
0 Comments
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16 ක් ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසයි. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම්. චින්තක බණ්ඩාර මහතා කියා සිටින්නේ තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස බලධාරින්ගෙන් තමන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය. දැනට දින 6 ක සිට ක්‍රියාත්මක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රාදේශීය තැපැල් සේවා ද …
Continue Reading
එජනිසයෙන් හා පොල් සංවර්ධන ඇමතිගෙන් ජනපතිට සුබපැතුම්
-
RSL
-
November 18, 2011
-
Uncategorized
-
0 Comments
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 66 වන ජන්ම දිනය හා දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර ඇත. ‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 66 වන ජන්ම දිනය හා ජනාධිපති දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගෞරවණීය උත්තමාචාරය පුදකරමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් 2005 නොවැම්බර් 17 වැනිදා පැවති මැතිවරණයෙන් සිය …
Continue Reading
සුදුකොඩි නඩුවේ බෙදුණු තීන්දුවකින් හිටපු හමුදාපතිට වසර 3 ක සිර දඬුවම්
-
RSL
-
November 18, 2011
-
Uncategorized
-
0 Comments
සරත් ෆොන්සේකා මහතාට අද වසර තුනක සිර දඩුවම් නියම කෙරුණු සුදු කොඩි නඩුවේ තීන්දුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු මෙම දඩුවම නියම කළහ. ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරු ඩබ්ලිව්.එම්.ටි.බි. වරාවැව මහතා මෙම තීරණය සමග එකඟ නොවුණි.වරාවැවගේ විරෝධයට හේතු දැක්වීමට පවා අනෙක් විනිසුරුවෝ දෙදෙනා ඉඩ නොදුන්හ. …
Continue Reading
දැන් මේ රජය හොර කච්චේරියක් වගේ – ආචාර්ය වික්‍රමබාහු
-
RSL
-
November 18, 2011
-
Uncategorized
-
0 Comments
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීම පිළිබඳව හා ඒ පිලිබඳව විවිධ පුද්ගලයින් හා පාර්ශව දක්වන අදහස් ගැන කරුණු දැක්වීම සඳහා ඊයේ (17) සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, ‘දැන් මේ රජය හොර කච්චේරියක් වගේ. හොරට සහතික හදනව. හොරට මරණ සහතික දෙනව. දැන් හොරට ජීවත්වෙනව කියල සහතිකත් දෙනව. ඔක්කොම රජයට කරන්න පුළුවන්.’අතුරුදහන් කරන …
Continue Reading
ගෝල්ඩන් කී මූල්‍යවංචාවට සම්බන්ධ 5කට රටින් පිරවීම තහනම්
-
RSL
-
November 17, 2011
-
Uncategorized
-
0 Comments
ගෝල්ඩන් කී මුදල් වංචා කිරීම සමිබන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටින පෙරදී ගෝල්ඩන් කී ආයතනයේ සේවය කල පුද්ගලයින් 5 දෙනෙකුට රටින් පිටවීම තහනමි කරමින් අධිකරණය අද නියෝග කරන ලදී. සාක්ෂිකරුවන් 5 දෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයට ගන්නා ලෙසත්, එමෙන්ම රුපියල් 10,000 ක බැඳුමිකරයකට යටත්ව ඔවුන්ව නිදහස් කෙරිනි. …
Continue Reading
ජනපති ජන්ම දින නිමිත්තෙන් කිරිඅම්මාවරුනට හා පියවරුනට දානමය පිංකමක්
-
RSL
-
November 17, 2011
-
Uncategorized
-
0 Comments
හෙටට (18) යෙදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ 66 වන ජන්ම දිනය නිමිත්තෙන් කිරිඅම්මාවරුන් දහසක් හා පියවරුන් සියයක් වෙනුවෙන් මහා දානමය පුණ්‍යකර්මයක් අද (17) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. එම පිංකමට සහභාගීවීමට එහි සපැමිණි ජනාධිපතිතුමන්ට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමූඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා කරමින් සෙත් පැතූ අතර එහි පැවැත්වුණු ආගමික වතාවත්වලට ජනාධිපතිතුමා ද එක් විය. අනතුරු ව පැවති මහා දානමය …
Continue Reading
සෙවනගල පවරා ගැනීමට එරෙහිව සෙවනගලින් පෙත්සමක්
-
RSL
-
November 17, 2011
-
Uncategorized
-
0 Comments
නීතිමය ක්‍රියාදාමයකින් තොරව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පවරා ගැනීම වළක්වාලමින් ඇමති මණ්ඩලයට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට සීමාසහිත සෙවනගල සීනි සමාගම විසින් පෙත්සමක් ගොනු කෙරිණි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. පෙත්සමේ සඳහන් වන්නේ සෙවනගල කර්මාන්ත ශාලාව අවුරුදු 50 කට රජයෙන් බදුගෙන ඇති බවත්, ඊට අයත් හෙක්ටෙයාර් …
Continue Reading