- Sunday
- December 22nd, 2024
මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු...
ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි. තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත්...
ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුනී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැ යි.. අප විද්‍යා ඇය වේමැ යි.. අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ...
අසංක සායක්කාරගේ නිර්මාණයක් වන 'සංගදාසගේ චූටි කලිසම' නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්...
මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි. කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි...
"රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න." ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම...
කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට...
"උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම් අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා" "ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?" යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. "ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ" යි...
යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි්රයාවත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන...
Loading posts...
All posts loaded
No more posts