- Monday
- January 13th, 2025
"සියලූම සතුන් අතරින් උසස්ම සත්වයා මිනිසාය. එහෙත් නීතියක් නොමැතිවූ විට සියලූම සතුන් අතර පහත්ම සත්වයා වන්නේත් මිනිසාය”. මෙසේ ප‍්‍රකාශ කර ඇත්තේ ග‍්‍රීක මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඒ තුළ ගම්‍ය වන එකම අර්ථය වන්නේ නීතියේ පාලනයෙන් තොර මිනිසා නොමිනිසෙකු වන...
යාපනය දිස්ත්‍රික් ලේකම් වෙදනායගම් මහතා ජනපති මාධ්‍ය අංශය වෙත නිල වශයෙන් භාන්ඩ බාරදුන් අවස්ථාව.. ශ්‍රි ලංකා යුධ හමුදාව කන්කසන්තුරේදි පුරවැසි අත්වැලට ශක්තිය සපයයි පෞද්ගලික ව්‍යාපාරික යාපනය "Dan Tv" ද්‍රව්‍යමය ආධාර නිල වශයෙන් යාපනය දුම්රිය ස්ථානාධිපති තුම වෙත බාරදෙන අවස්ථාව හදිසි...
දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන...
ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් නිල ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීම සඳහා හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කළ ඉල්ලීමක ප්‍රතිථලයක් වශයෙන් පෙරේදා (11 දා) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පවත්වා...
මත් කුඩු වැටලීමක් සඳහා යමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල...
වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය...
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත...
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව...
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...

All posts loaded
No more posts