නන්දිකඩාල් කිරිබත සහ ආමර් වීදියේ කිරිබත – සජිත් වනන ලේන්සුවට බෝම්බය තියන සිරිසේන බාබු
30 වසරක යුද්ධයේ උච්චතම අවස්ථාව වාර්තා වූයේ නන්දිකඩාල් කලපුවෙනි. ප්‍රභාකරන් අවසන් ගමන් ගිය පුවත දකුනේ සිංහලයන්ට ගෙන ආවේ මහත් ආනන්දයකි. එකී පුවත ඇසූ දකුනේ ජනයා රතිඤ්ඤ දැල්වූහ. පක්ෂ භේදයකින් තොරව කිරිබත් බෙදා හදා ගත්හ. නිල් කොල රතු සියළු දෙනා එකට එක්ව සතුට සැමරූහ.නමුත් නිල් කොළ රතු සියලු දෙනා රතිඤ්ඤ දල්වමින් කැවුම් කිරිබත් බෙදා ගත් පලමු අවස්ථාව මෙය නොවේ. ඇත්ත තිත්ත …
Continue Reading
‘ආර්යා’ සනීපාරක්ෂක තුවා සහ ‘ආර්යා’ ජලනි..!
“මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘ආර්යාව’ හැටියටයි…” හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම ‘ආර්යාව’ වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති …
Continue Reading
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි (වීඩියෝ)
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි. සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ (07) පැවැත්වුණු මුළු දැයම එක රොදට සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. තවදුරටත් අදහස් දක්වමින් ජූජ්‍ය ගලගොඩාත්තේ …
Continue Reading
එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය. චම්පිකගේ ජාතික මග – පන්නරය- …
Continue Reading
මෛත්‍රීට තඩි බෑමට පෙර..
ඉදිරි වසර 5 ක කාලය තුළ ලීමෝල් සහ වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයට බරපතළ විරෝධතා එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තහනමට ලක්වන්නේ සාම්ප‍්‍රදායික වඩුමඩු නොව ජංගම ලී මෝල් පමණක් බවය. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යෑමේ බලපත‍්‍ර අලූත් නොකරන බවද පරිසර …
Continue Reading
පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..
– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ – කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ …
Continue Reading
වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!
පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන වංචා දූෂණ ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. ආයතන සංග්‍රහය සහ මූල්‍ය චක්‍ර ලේඛ උල්ලංඝනය කරමින් රක්ෂණ -ප්‍රතිරක්ෂණ …
Continue Reading
ඥානසාර හිමි “ජනාධිපති සමාව” ලද අභ්‍යන්තර කථාව සහ අවසන් හෝරා කිහිපයේ ක්‍රියාන්විතය
වසර 06ක සිරදඬුවම් නියමව බන්ධනාගාර ගත කොට සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව වහාම නිදහස් කරන ලෙස වූ නියෝගයට පෙරේදා(22) දහවල් ජනාධිපතිවරයා විසින් අත්සන් තබා එය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යංශය වෙත යොමු කොට තිබිණ. එහෙත් ඊයේ(23) දහවල් වනතුරු අධිකරණ සහ බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරිය …
Continue Reading
මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. …
Continue Reading
වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි
සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා …
Continue Reading