බැඳුම්කර මගඩියෙන් බෑණා 90%ක අති දැවැන්ත ලාභ ඉපයූ බව මාමා පිළිගනී

සැලසුම් සහගත බැඳුම්කර මගඩිය සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (10) පිළිගත්තේය. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද …

Continue Reading

ICC දූෂණ විරෝධී ඒකකය විමර්ශනයක් සඳහා ජයසූරියව කැඳවයි

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස්‌ ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස්‌ ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් කළ ප්‍රකාශයක්‌ හේතුවෙන් ජයසූරියට මෙසේ අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයෙන් කැඳවීමක්‌ ලැබී ඇතැයි වාර්තා වුවද ප්‍රමෝද්‍ය පවසා සිටියේ තමාගේ ප්‍රකාශයක්‌ …

Continue Reading

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ නැමැත්තා රහස් …

Continue Reading

ආන්දෝලනයට තුඩුදුන් ස්නොවී මවුන්ටන් ඉංජිනේරු සමාගම අසාදු ලේඛන ගතවුයේ ඇයි..?

ඉන්දියාවේ දී බංගලාදේශයේදී සහ ශ්‍රී ලංකාවේදී අයතු ගෙවීම් සිදුකල බවට චෝදනාවට ලක්ව ස්නොවී මවුන්ටන් ඉංජිනේරු කම්පැනි නම් වූ ඕස්ට්‍රේලියානු සමාගම් තාවකාලිකව අසාදු ලේඛන ගත කොට ඇත. අදාළ සමාගම වසර ගණනාවක් සිට ලෝක බැංකු ආධාර මත දියුණු වෙමින් පවතිනා රටවල කරන්නාවූ විවිධ ව්‍යාපෘති අදාළ රටවල් වල රජයන් සමග මෙන්ම ලෝක බැංකු අතරද එකඟ තාවයන් මත ව්‍යාපෘති සඳහා තරඟකාරී මිල ගණන් ඉදිරිපත් …

Continue Reading

බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය නැවැත්වීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට නියෝග දුන් බව අර්ජුන් පිළිගනී

රජයේ විය හියදම් සඳහා අවශ්‍ය වූ මුදල් රැස්‌කර ගැනීමට එතෙක්‌ අනුගමනය කළ සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට තීරණය කළේ තමා බවත් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය පැවැත්වූ 2015 පෙබරවාරි 27 දා පෙරවරුවේ මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිය තමා ඊට අදාළ උපදෙස්‌ එහි නිලධාරීන්ට ලබා දුන් බවත් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන …

Continue Reading

බැඳුම්කර මගඩියේදී ලංසු තබන්න රවී බලපෑම් කළා- බැංකු සභාපතිවරු කොමිසම හමුවේ කියති

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්‌ථා දෙකකදී භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස්‌ දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්‍රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්‌ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් …

Continue Reading

නාමල් සමඟ ගනුදෙනු සිදුකළ අයගේ ගිණුම් පරීක්ෂා කරයි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන නිමල් හේමසිරි පෙරේරා යන අය ඇතුළු තිදෙනකුගේ රජයේ සහ පුද්ගලික බැංකුවල ඇති බැංකු ගිණුම් 14ක් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය …

Continue Reading

අර්ජුන් මහේන්ද්‍රන් ගෙතූ තවත් බොරුවක් බැඳුම්කර කොමිසම හමුවේ අතේ පත්තුවෙයි

ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගම විසින් ලිපිගොනු දෙකක්‌ පවත්වාගෙන ගොස්‌ ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (03) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය. අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්‌ටීව් …

Continue Reading

ඡාවාරම්කරුවන් සමඟ වැඩ කළ කටුගස්‌තොට පොලිසියේ 65ක් එකවර මාරු

කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලැබුණු චෝදනා මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පහසු කිරීම සඳහා එකවර නිලධාරීන් 65 දෙනකු මාරුකර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා පවසයි. මෑත ඉතිහාසයේ මහනුවර …

Continue Reading

විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමූ 7 කට මරණ දඬුවම

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7කට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් …

Continue Reading