සැබෑ ‘වහලුන්’ වෙනස්වූ ශ්‍රීලනිප ද..? අවුරුදු 24 ක් එක තැන ලගින එජාපය ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ටික කලකට පසුව ‘වහලුන් හා නිදහස‘ පිළිබඳ ප්‍ර‍සිද්ධ ප්‍ර‍කාශ කළේය. එදා පටන් එජාපය ද, ජවිපෙ ද, සිවිල් ක්‍රියාකාරිකයින් ද, මහින්දවාදීන්ට විශේෂණයක් යෙදුවේ ‘වහල්ලු‘ කියා ය. ‘ශ්‍රීලනිප‘ පාක්ෂිකයින්ෙ නොඑසේනම්, වඩාත් නිවැරදිව ‘මහින්ද හිතවාදීන්‘ යනු මානසික වහලුන් බව මේ කථාවේ තේරුමය. ශ්‍රීලනිප ය වහල් පක්ෂයක් ද? වහලුන් යැයි කියන ශ්‍රීලනිප 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, …

Continue Reading

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට වෛද්‍ය පීඨ ආචාර්යවරු හරස් වෙති

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර …

Continue Reading

ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනය හදිසියේ වෙනස් වෙයි..?

මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය. මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි. උපුටා ගැනීම හා …

Continue Reading

අපේ කාලේ බලපු සුපිරිම Ads … අලුත්ම තාලෙකට බලමු මොහොතක්.. (Video)

90 දශකයේ සිට මෑතක් දක්වා මෙරට වෙළඳ දැන්වීම් කලාවේ අප මතකයේ රැඳි ආකර්ෂනීය වෙළඳ දැන්වීම් ගැන සොදුරු ආවර්ජනයක්..

Continue Reading

රවී ගැන තවත් අතුරු කතාවක්..

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුව සිට දූෂණ-වංචා චෝදනා හේතුවෙන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස් වී ගිය රවී කරුණානායක මහතා අද(24) හිටි අඩියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට ගියේය. මෙය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබුණේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(24) දිනගේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට ඔහුගේම කල් ඉකුත් වූ කොන්ත්‍රාත් මාධ්‍ය උපදේශකයා විසින් මාධ්‍ය ප්‍රචාරයක් යවා තිබෙනු දක්නට ලැබිණ. …

Continue Reading

මෛත්‍රී පැනපු පිමි සහ පනින්න යන පිම්ම..

කිසියම් ජාතියක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගන්නා ආකාරයක් ඉන් අනතුරුව සකස් කර ගන්නා එම ව්‍යවස්ථාවේ ස්වභාවයත් එම ජාතියේ ශිෂ්ඨත්වයේ තරම පිළිබිඹු කරන්නේ යැයි පිළිගැනීමක් තිබේ. එසේ ම ඉන්දියාව දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල දිනාගනු ලැබූ නිදහස ලේ වැගිරීමකින් තොරව රැක ගැනීමට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මඟින් ඉටු කර ගත යුතු ප‍්‍රධාන කාර්ය භාරයන් දෙකක් දක්නට ලැබේ. ජාතීන් අතර …

Continue Reading

හොරු ගෙදර ඇර, තක්කඩි හිරේ දමා මිසෙක මම මේ පුටුවෙන් යන්නේ නැහැ – ජනපතිගෙන් සහතිකයක් (Video)

‘දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලු දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) කොස්ගමදී පැවසීය. ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනරැලියක් අමතමිනි. තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’ ‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම …

Continue Reading

මට සාධාරණය ඉටු වුණේ නැහැ, විකිණුනා පමණයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

දේශපාලන වේදිකාවේ හා විවිධ අවස්ථාවල තමන් තරම් විකිණීමට ලක්වූ ගැහැණියක් තවත් නොමැති බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලිමක් කරමින් ලිපියක් යුද හමුදාපතිවරයාට භාරදිමෙන් පසුව ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කලා. ප්‍රගීත්ගේ අතුරුදහන් වීම අතුරුදන් නොවීමට මම වග බලා ගන්නවා….. “මේ 20වෙනිදට ප්‍රගීත් අතුරුදහන් …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …

Continue Reading

ඌරුවරිගේ වන්නිල අත්තන්ගේ ඇයොත් දේශපාලනයට!

ආදීවාසීන් මුහුණදෙන ගැටළු සලකා බැලීමේදී ඉදිරියේදී උගත් බුද්ධිමත් ආදීවාසි තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. මේ වන විට ආදීවාසීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරිමට කිසිදු පාර්ශවයක් කටයුතු නොකරන බවත්, තමන්ගේ පාලන සමය තුළ නොවුණ ද ඉදිරි කාලසීමාවලදී ආදීවාසී තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බව වන්නිල ඇත්තන් පවසයි. වන්නිල ඇත්තන් ප්‍රකාශ කරයි. දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ …

Continue Reading