මට සාධාරණය ඉටු වුණේ නැහැ, විකිණුනා පමණයි – සන්ධ්‍යා එක්නැළිගොඩ

දේශපාලන වේදිකාවේ හා විවිධ අවස්ථාවල තමන් තරම් විකිණීමට ලක්වූ ගැහැණියක් තවත් නොමැති බව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට සහය දෙන ලෙස යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලිමක් කරමින් ලිපියක් යුද හමුදාපතිවරයාට භාරදිමෙන් පසුව ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය...