රට වෙනුවෙන් හිමිවන පදක්කම් විකුණන්න බැරි ලෙස නව නීතියක්

රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ. යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව …

Continue Reading

ජනපති සංවේදී කළ අනුවේදනීය මොහොතක්..

රුදුරු ජල රකුසා විසින් දකුණු පළාතට කළ වින්නැහිය සුළුපටු නොවේ. මේ වනවිටත් විපතට පත් ජනතාව යළි නැඟී සිටීම සඳහා දැඩි අරගලයක නිරත වෙමින් සිටිති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් ආපදාවට ලක්‌වූ දිස්‌ත්‍රික්‌කවල විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම් පවත්වමින් විපතට පත්වූවන් වෙනුවෙන් කළ යුතු කාර්යයන් පිළිබඳ නිලධාරීන්ට උපදෙස්‌ ලබාදෙති. පවතින ගැටලු පිළිබඳ සොයා බලති. මාතර විශේෂ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමට සහභාගි වීම සඳහා …

Continue Reading

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ඒකාධිපතියෙකු ලෙස බැඳුම්කර කොල්ලය සිදුකරලා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් තීන්දු තීරණ ගනු ලැබුවේ තනි කැමැත්තට බවත් ඔහු සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදහස්‌ විමසා එකඟත්වයකට පැමිණ තීරණ නොගත් බවත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ සාමාජික මනෝරානී රාමනාදන් මහත්මිය ඊයේ (06) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පැවසුවාය. අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් මුල් මාස කීපය තුළ මෙම තත්ත්වය …

Continue Reading

මහාධිකරණය හමුවේ නාමල්ට අධි චෝදනා 11 ක් ගොනුවෙයි

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී. ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටි …

Continue Reading

සුසන්තිකාගේ උන්මත්තක ප්‍රකාශවලට ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියම පිළිතුරක්

යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. වැඩබලන අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීම ඇය විසින් කළ යුතුව ඇති බවයි. මේ …

Continue Reading

කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ. මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ …

Continue Reading

කටාර් රියාල් රුපියල් නොවීමෙන් මඟීන්ට දුෂ්කරතා රැසක්!

කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම අද(06) පෙරවරුවේ සිට තාවකාලිකව නවතා තිබෙන බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ, කටාර් රියාල් බාර නොගන්න ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන …

Continue Reading

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …

Continue Reading

ISIS ත්‍රස්‌තවාදීන් සමඟ සබදතා පැවැත්වූ කටාර් රාජ්‍යය ලෝකයෙන් කොන්වෙයි

අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යය සඳහා උදව් උපකාර ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දැමීමට ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණය කළේය. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති. සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, …

Continue Reading

කුප්‍රකට රත්තරන්ට එරෙහි දේපල සහ මුදල් වංචා නඩුවක් විභාගයට

කු.පා.ම.මහින්ද පාර්ශවය නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව රුපියල් ලක්ෂ 412කට අධික වටිනාකමකින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් උපයා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් විභාගයට අද දින නියම කෙරිණ. ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(05) කැඳවූ අවස්ථාවේදීයි. අල්ලස් කොමිසම මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. එය අද කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුව ලබන …

Continue Reading