යහපාලන ආණ්ඩුව තවත් වසර 04 ක් ඉදිරියට යනවලු
-
RSL
-
June 13, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
යහපාලන ආණ්ඩුව තවත් වසර හතරක් සඳහා ඉදිරියට ගෙන යෑම පිණිස ප්‍රධාන පක්ෂ අතර කෙරුණු සාකච්ඡා සාර්ථකව නිම වී තිබෙන බැවින් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව කිසිවකුත් අවිශ්වාසයක් තබාගත යුතු නැතැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ජනපති හා අගමැති පෙර පරිදිම එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන බවත් මේ නිසා ඉදිරි වසර හතරක කාලය තවත් ශක්තිමත්ව ආණ්ඩුව කටයුතු …
Continue Reading
රජය ආපදා සහන වෙනුවෙන් කෝටි 700ක් ගෙවයි
-
RSL
-
June 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මේ වසර ඇතුළත සිදු වුණු නියඟය හා ගංවතුර, නාය යෑම් වැනි ආපදාවලින් හා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් පීඩාවට පත් පවුල් ලක්ෂ හය හමාරක පුද්ගලයන් ලක්ෂ 30ක් සඳහා මේ වන විට රජය රුපියල් කෝටි 700කට ආසන්න මුදලක් වන්දි ලෙස ගෙවා ඇතැයි කෘෂි හා ගොවිජන සේවා මණ්ඩලය සහ ආපදා කළමනා කරණ අමාත්‍යාංශය පවසයි. මේ අනුව අප්‍රේල් මාසයේ මෙරට දිස්ත්‍රික් 18ක …
Continue Reading
ඇමති රවී ලොතරැයි නියෝජිතයින්ට මින් පෙර කිසිදා නොලද වෙනසක් පෙන්වයි (Video)
පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි. ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි …
Continue Reading
බස් ගාස්තු වැඩි වන ලකුණු
-
RSL
-
June 12, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ලබන ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු 6%. ත් 6.5% අතර ප්‍රතිශතයකින් වැඩි වනු ඇති බව ප්‍රවාහන හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. ඒ අනුව රු 9/- අවම බස් ගාස්තුව රු 10/-ක් දක්වා බොහෝ දුරට වැඩිකිරීමට මේ දිනවල සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රු 9/-හි ඉතිරි රුපියල බොහෝ විට මගියාට ලබා …
Continue Reading
මංතීරු නීතිය අද සිට දැඩි වෙයි
රියෑදුරන් විසින් මංතීරු නීතිය අද (12 දා) සිට නිසියාකාරව පිළිපැදිය යුතු බවත් එය කඩකරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි සුමිත් නිස්සංක මහතා ඊයේ (11 දා) පැවසීය. මෙම නීතිය බෙහෙවින් කඩකරන රියෑදුරන් අතර යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් සිටින බවට හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඊයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ …
Continue Reading
තඹුත්තේගමදී සංඝරත්නය ප්‍රමුඛවී එක්රැස් කල ද්‍රව්‍යමය ආධාරද “පුරවැසි අත්වැල”ට
තඹුත්තේගමදී ප්‍රදේශයේදී අතන්ගානේ රතනපාල ස්වාමින්වහන්සේ ඇතුළු ස්වාමින්වහන්සේලා, මනුෂ්‍යත්වය පිරි හදවත් සහිත අපේම සහෘදයන්, එක් රැස් කල ආධාරද රැගෙන දකුණේ ආපදාවට ලක්වූවන් සොයා “පුරවැසි අත්වැල” නැවත ගමන් අරඹයි.
Continue Reading
මනුෂ්‍යත්වයේ දුම්රිය “පුරවැසි අත්වැල” සමඟ කන්කසන්තුරෙන් ගමන් අරඹයි.
යාපනය දිස්ත්‍රික් ලේකම් වෙදනායගම් මහතා ජනපති මාධ්‍ය අංශය වෙත නිල වශයෙන් භාන්ඩ බාරදුන් අවස්ථාව.. ශ්‍රි ලංකා යුධ හමුදාව කන්කසන්තුරේදි පුරවැසි අත්වැලට ශක්තිය සපයයි පෞද්ගලික ව්‍යාපාරික යාපනය “Dan Tv” ද්‍රව්‍යමය ආධාර නිල වශයෙන් යාපනය දුම්රිය ස්ථානාධිපති තුම වෙත බාරදෙන අවස්ථාව හදිසි ආපදා තත්වයෙන් බැට කෑ අපේම සහෝදර ජනතාවට අස්වැසිල්ලක් වෙන්නට බැඳි “පුරවැසි අත්වැල” උතුරේ මනුෂ්‍යත්වයෙන් පොහොසත්වී කන්කසන්තුරෙන් ගමන් ඇරඹිමට මොහොතකට පෙර …
Continue Reading
කාමර නැතිව යාපා මාතර බලා සිටියදී කබීර් රට යයි
රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක් වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක් නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත. මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට් ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක් මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් මාතරට …
Continue Reading
අදම අපි අපේම ජනතාවගේ ජීවිතයත්, අනාගතයත් ගොඩනඟන මහා ක්‍රියාන්විතයට අත්වැලක් වෙමු
නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා ගම් නියම් ගම් පසු කරමින් එදින සවස මාතර දුම්රිය ස්ථානය වෙත ළඟාවේ. ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර කොල්ලය සිදුකළ සමාගම ජනපති කොමිසමට හොරෙන් පැනලා
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදුකළ ගනුදෙනු සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට රජයේ නීතිඥවරුන් ඊයේ (07) ලංකා බැංකුවේ නිලධාරියකුගෙන් සාක්ෂි විභාග කරමින් සිටියදී අවසරයකින් තොරව කොමිසමට පැමිණ නරඹන්නන් සඳහා වූ අසුනක වාඩි වී සාක්ෂි විභාගයට සවන් දෙමින් සිටි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා වහාම කොමිෂන් ශාලාවෙන් ඉවත් කිරීමට කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා නියෝග …
Continue Reading