මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී. ඒ අනුව …
Continue Reading
ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි
පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම …
Continue Reading
අයවැයෙන් ආණ්ඩුව වට්ටන්න ඒකාබද්ධයෙන් සැලැස්මක්
මෙවර අය-වැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට එකඟවිය හැකි පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ මූලික කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇත. පළාත් සභා මැතිවරණ ප්රජාතන්ත්ර විරෝධී ලෙස කල්දැමීමට එරෙහිව පෙළ ගැසීම ප්‍රධාන කොටගෙන මෙම පොදු න්යායපත්රය සකස් කරන බවත් දේශපාලන පක්ෂවල න්‍යාය, ප්‍රතිපත්තිවලට කොටු නොවී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ අරමුණ ප්‍රධාන කොටගෙන මෙම පොදු න්යායපත්රය සකස් කරන …
Continue Reading
කථානායකවරයා අද ජනපතිගෙත්-අගමැතිගෙත් රූකඩයක් වෙලා
පාර්ලිමේන්තුවේ ස්වාධීන චරිතයක් වන කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඔහු ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ හැඳි පාවිච්චි කරනවා මිස සාධාරණත්වයේ හැන්ද පාවිච්චි නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. එකාබද්ධ විපක්ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. විපක්ෂ නායක …
Continue Reading
හිටපු ජනපති අද CIDයට බයවෙයි! මහා සංඝරත්නයත් වැඩම කරයි (Video)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණෙන බව දන්වා තිබූ අතර එම අවස්ථාව වන විට එතුමාගේ ආධාරකරුවන්, මන්ත්‍රීවරුන් සහ මහා සංඝරත්නය විශාල පිරිසක් රැස්ව සිටියහ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය …
Continue Reading
මොන වර්ජන කළත් දඩ පත්‍රිකාව හකුලා ගන්නේ නෑ
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් හඳුන්වා දුන් නව දඩ පත්‍රිකාව කිසිදු හේතුවක් නිසා හකුලා නොගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එම දඩ ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් බවත් ඒ පිළිබඳව විවිධ සාකච්ඡා පවත්වා කැබිනට් සහ පාර්ලිමේන්තු අනුමැතියද ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 15දා සිට …
Continue Reading
ජනතාවට සෙතක් නැතිනම් මංගලගේ මිල සූත්‍ර මක්කොරන්නද..?
මේ ආණ්ඩුව තෙල් මිල සූත්‍රයක් හඳුන්වා දුන්නා කියමින් ජනතාව රවටා දිනෙන් දින තෙල් මිල වැඩිකරමින් යනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණත් ලංකාවේ තෙල් මිල එන්න එන්නම ඉහළ යනවා මිසක් පහළ බහින්නේ නම් නෑ. ඇයි එහෙම වෙන්නේ. මේකට මිල සූත්‍ර මොකටද? මිල සූත්‍රයක් තිබුණාට කමක් නෑ ජනතාවට සෙතක් වෙනවා නම්. ජනතාවට සෙතක් වෙන්නේ නැත්නම් මොන මිල සූත්‍රය ගෙනාවත් වැඩක් නැතැයි …
Continue Reading
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේ රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා
සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ ගෙනැවිත් දමන කුණු ගොඩක් බවට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ජේ.ආර්. සහ ප්‍රේමදාස කාලයේදීවත් විවෘත ආර්ථිකය යටතේ මෙවැනි රට පවා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවද …
Continue Reading
දුමින්දගේ නඩු තීන්දුව අභියෝගයට ලක්වෙයි! හිරුණිකා දුමින්දව අතහැර දමයි; දුමින්දට ලඟදීම නිදහස!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික නොවූ (2ට – 1ක) බෙදුණු නඩු තීන්දුව සහමුලින්ම වැරදි තීන්දුවක් බැව් පවසමින්, එකී තීන්දුව ඉවත දමා සියලු විත්තිකරුවන් නිෙදාස් කොට නිදහස් කරන ලෙසට ඉල්ලා ශේර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද විශේෂ අභියාචනා නඩු …
Continue Reading
හෙට බස් වර්ජනයක්! යළි දුම්රිය වර්ජනයක්!
නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය අද(15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් …
Continue Reading