- Saturday
- March 22nd, 2025

සුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල...