හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී...