මහින්ද CIDයට යනවද..? CIDය මහින්ද ලඟට එනවද..?

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 17 වනදා අදාල ප්‍රකාශය ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත පැමිණෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවට වාර්තාවේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ …

Continue Reading

හදිසි ඩෙංගු මර්ධන වැඩසටහනක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් දෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ. ඒ අනුව හෙට(16) සහ අනිද්දා(17) යන දෙදින තුළ කොළඹ, ගම්පහ, කළුතර, යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක 05 ආවරණය වන පරිදි මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම ඒකකය …

Continue Reading

දකුණේ වගේ උතුරේ සංවර්ධනය ඉල්ලා කිසිම මහජන විරෝධයක් නැහැ

ශ‍්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත් වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පවත්වනවා. පාරවල් හදන්න, ජලය ඉල්ලන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, නිවාස පහසුකම් ලබාගන්න, ලංකාව පුරාම මහජනයා පාරට බැහැලා විරෝධතා කරනවා. එහෙත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා පවත්වලා ආණ්ඩුවට හෝ පළාත් සභාවට බලපෑම් නොකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනොල්ඞ් කුරේ මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදි් පැවති රැුස්වීමකදී පැවසීය. …

Continue Reading

රණවිරු රියල් ස්ටාර් සිහිනය ජනපති රියලිටියක් කරයි

රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ හොරණ මදුරාවල ප‍්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ දී සිදුවිය. අදියර පහක් යටතේ ක‍්‍රියාත්මක වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ පස්වන මෙහෙයුමේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග ප‍්‍රදානය කළ උළෙලේ දී අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස ලබාදෙන බවට …

Continue Reading

ගමට කෝටියකින් අගමැති රනිල් තරුණ තරුණියන්ට සල්ලි බෙදයි

ලෝක තරුණ දිනය නිමිත්තෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ තරුණ තරුණියන් 1500 දෙනකුට මුදල් ප්‍රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ගමට කෝටියක් වැඩසටහන මඟින් ගමේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරන තරුණ තරුණියන්ට ඉදිරියට යෑමට ශක්තියක් දීම රජයේ අපේක්ෂාව බැවින් මෙම වැඩසටහන වඩාත් විධිමත්ව ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව සඳහන් …

Continue Reading

රාජපක්ෂ සමයේ ඝාතන සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ ‘නේවි සම්පත්’ කොටුවේදී කොටු කරගත් හැටි (Video)

පසුගිය රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා ඊයේ(13) කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. 2008/2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(13) අත්අඩංගුවට …

Continue Reading

කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ

කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීවේය. විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක හතරටම අපි උත්තර …

Continue Reading

චන්ද්‍රිකාට පිස්සුද..? හැටිද..? මාධ්‍යවේදීන්ට තඟ දමා එළවයි..

අත්තනගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (13දා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශාලාවේ පැවැත්වෙමින් තිබියදී මාධ්‍යවේදීන්ට තඟ දමමින් ඉවත් වන ලෙස එම කමිටුවේ සම සභාපති හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවැසීම සම්බන්ධයෙන් ඇතිවූ මත භේදාත්මක තත්ත්වයක් මත එහි කටයුතු ලබන මස 14 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ රැස්වීම ආරම්භ කර ටික වේලාවකට පසුව එක්වරම හිටපු ජනපතිනි කතා කර “කවදාවත් නැතිව අද …

Continue Reading

ඇමති වජිර ඕනි විදියට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මායිම් වෙනස් කරන්න සැරසෙයි

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සීමා මායිම් තීරණය කිරීමේ සහ වෙනස් කිරීමේ කාර්යය මේ දිනවල සිදුකරමින් තිබෙන බවත් වසර පහකින් සිදුකළ යුතු මේ කාර්යය කිරීමට සිදුව ඇත්තේ වසර 11ට පසුව බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රෙජ්ජිපුර ග්‍රාම නිලධාරී වසම සඳහා ඉදිකරන ලද නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට …

Continue Reading

කොහේ නැග්ගත් මගේ වෙනසක් නැහැ- ඇමතිනි තලතා

ඊයේ (13) උදෑසන සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී සිටින අදාළ විරෝධතාකරුවන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් …

Continue Reading