දකුණේ වගේ උතුරේ සංවර්ධනය ඉල්ලා කිසිම මහජන විරෝධයක් නැහැ

ශ‍්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත් වල සංවර්ධනය ඉල්ලා මහජනයා විරෝධතා පවත්වනවා. පාරවල් හදන්න, ජලය ඉල්ලන්න, රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්න, නිවාස පහසුකම් ලබාගන්න, ලංකාව පුරාම මහජනයා පාරට බැහැලා විරෝධතා කරනවා. එහෙත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් මහජනයා කිසිම දවසක විරෝධතා...