රණවිරු රියල් ස්ටාර් සිහිනය ජනපති රියලිටියක් කරයි

රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (13) පස්වරුවේ හොරණ මදුරාවල ප‍්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ දී සිදුවිය. අදියර පහක් යටතේ ක‍්‍රියාත්මක වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ...