නියම හොරෙක් නම්, හොරකම් කරන්නත්; හිරේ නොයා නිදැල්ලේ ඉන්නත් දැනගන්න ඕනෑද..?

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් 2017 වසරේ දී හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අද (2018 ඔක්තෝම්බර් 02 වන දින) ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. පෙත්සම් ඊවා වනසුන්දර, විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ …

Continue Reading

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර CIDයට කැදවයි..!

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සදහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාර හෙට (03) දින අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව (CID) වෙත කැදවා තිබේ. 2015 පැවති ජනාධිපතිවරණය වෙනුවෙන් චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7.6 ක මුදලක් වියදම් කිරිම පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) පුවත් පත කල අනාවරණය පිළිබඳව වහාම පරික්ෂණයක් ඉල්ලා ජුනි මස (29)වැනි දින වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන …

Continue Reading

ශ්‍රී ලංකන් ඇතුළු සමාගම් 5 ක්‌ EPF සල්ලි ගිලියි; රු.කෝටි 50ක් ආයෝජනය කර ලැබී ඇත්තේ රු.100 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ …

Continue Reading

වසර 08කට පසු දුම්රිය ගාස්තු ඉහළ ගිය හැටි

දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය කිලෝමීටර් 7 දක්වා අඩුකර තිබේ. දුම්රිය ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල හා භාණ්ඩාගාර අනුමැතියද ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි …

Continue Reading

පන්සලකට දානේ වේලක් දෙන්නවත් අද අපේ බෞද්ධයන්ට ශක්තියක් නෑ

මුදල් ඇමතිගේ නොහැකියාව නිසා බාල්දු වෙන රුපියල හමුවේ දිනෙන් දිනම බඩු මිල ඉහළ යන බවත් ඒ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසා අද වන විට පන්සලකට දානේ ටිකක් දෙන්නවත් ශක්තියක් නැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ පසුගියදා මාජුවාන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් …

Continue Reading

යුද්ධයේ අවසාන සති දෙකේ ජනපති අගමැති හමුදාපති හා ආරක්ෂක ලේකම් රටේවත් හිටියේ නෑ සියලු වැඩ බැලුවේ මමයි

යුද්ධයේ අවසාන සති දෙකේ හිටපු ජනපති, හිටපු අගමැති, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකාවේ නොසිටි බවත්, එම කාල සීමාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් යුද්ධයේ අවසන් සති දෙක පිළිබඳව කරුණු හොඳින් දන්නා පුද්ගලයා තමන් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ඒ කාරණය බොහෝ දෙනකුට අමතක වී තිබෙනවා සේම ඉහත කී පිරිස මෙරටින් පිටව ගියේ ඇයි දැයි කියා බොහෝ අය …

Continue Reading

EPF-ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශය සැරසෙයි

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා අද (30) මුල් ගල තිබිමේ අවස්තාවට එක්වෙමින් පැවසිය. එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ප්‍රතිපාදන යටතේ …

Continue Reading

ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. අභියාචනාධිකරණයේ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන දෙපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් …

Continue Reading

මංගලගේ නොහැකියාව ජනතාවගේ කර මතින් යවයි! භාණ්ඩ සඳහාත් තහංචි දමයි!

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව වසා ගැනීම සඳහා මේ වන විට ජනතාව එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා භාණ්ඩ රැසක් ආනයනය කිරීම සඳහා සීමා පණවා තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල මූල්‍ය කළමනාකරණය සහ නොහැකියාව හේතුවෙන් දිනපතා සිදුවන රුපියල අවප්‍රමාණය වීම සහ වෙළෙඳපොල, ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඊට බාහිර පැලැස්තර යෙදීමට ක්‍රියාමාර්ග කිහිපයක් ‍ගෙන තිබේ. ඒ අනුව ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, …

Continue Reading

ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …

Continue Reading