බාල්දු වන රුපියල ගොඩගන්න මාස 5ක් තුල සංචිත ඩොලර් මිලියන 1268 ක් දියකරලා
ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතය 2018 අප්‍රේල් සිට සැප්තෑම්බර් දක්වා කාර්තුව තුල ඩොලර් මිලියන 1268 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2018 අප්‍රෙල් මස බැංකුව සතු සංචිත ඩොලර් මිලියන 9015 ක් වූ අතර, එය ඔක්තෝබර් 1 දින ආරම්භය වන විට ඩොලර් මිලියන 7747 දක්වා පහත වැටී ඇති බව එහි සඳහන් …
Continue Reading
FCIDයෙන් ජොන්ස්ටන්ට සාක්ෂි වෙනස් කරන ලෙසට බලපෑම්!
‘මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා. මගේ නිවෙස සතොසට යාබදව තිබෙන නිසා මේ දේවල් නොකළොත් මටත් ප්‍රශ්නයක් වෙන බව කිව්වා’ යැයි පෙරේදා (04දා) කුරුණෑගල මහාධිකරණයේ සාක්කි …
Continue Reading
අධිකරණයේ විගඩම් නැටූ ඥානසාර හිමිගේ දඬුවමට අධිකරණයෙන් යළි සහතිකයක්!
2016 වසරේ ජනවාරි මස 25 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරී අධිකරණ ක්‍රියාදාමයට බාධා කොට අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් ඥාණසාර හිමියන්ට එරෙහිව එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට …
Continue Reading
ජනතාව මත බර පටවා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සැප තව වැඩි කරයි
රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් …
Continue Reading
ජනපතිගේ ආර්ථික සභාවත් පුස්සක්! ජනපති මෙපමණ කලක් කළේ මොනවාදැයි ඇසීමට මන්ත්‍රීවරු සැරසෙති
ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි. එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් අගමැතිවරයා යටතේ තිබු මහ බැංකුව …
Continue Reading
මංගලගේ මොංගල් ගැට පුස්සක් කරමින් රුපියල තව තවත් බාල්දු වෙයි; ඩොලර් මිලියන 184ක් වතුරේ
ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ අසාර්ථකම මුදල් අමාත්‍යවරයාට හිමි ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් සිටින වත්මන් රජයේ මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර යටතේ අද (04) දින රුපියල තවත් බාල්දු වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 171.4279 ක් ලෙසින් සටහන් විය. පසුගියදා මංගල සමරවීර විසින් රුපියල බාල්දු වීම පාලනය සඳහා යැයි කියමින් …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි අනතුරක! ICCයෙන් රතු නිවේදනයක්!
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් මහතා පසුගිය ඉරිදා (සැප්.30) තමන් හමුවූ බවත්, ක්‍රිකට් දූෂණ අක්‍රමිකතා සම්බන්ධව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉතාමත් භයානක තත්ත්වයක පවතින බව ඇලෙක්ස් මහතා පැවැසූ බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි. තවද අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මාෂල් මහතා තමන් පමණක් නොව මෙරට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයාද හමුවූ බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ …
Continue Reading
ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්
වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …
Continue Reading
ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා, අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි
ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල, කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය. අද අපි ලෝකයේ විශාලම ආර්ථික අර්බුදයකට මුහුණ …
Continue Reading
මවුපිය පදවිය ජනාධිපති පදවියට වඩා ඉහළයි
අපිට ඕනෑ තරම් විභාග සමත් වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ ජීවිතය සමත් කර ගැනීමයි. විශ්වවිද්‍යාල තුළින්ද දරුවන් ජීවිතය සමත් කරගත යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෙරේදා බළපිටියේදී ප්‍රකාශ කෙළේය. තවද අපේ රට දූපත් රාජ්‍යයක් ලෙස සංචාරක ව්‍යාපාරය සම්පතක් බවත් එම සංචාරක ව්‍යාපාරයම විස මත්ද්‍රව්‍ය ව්‍යාප්තියටත් හේතු වී තිබෙන බවද පැවැසීය. බළපිටිය, රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව, …
Continue Reading