- Sunday
- August 14th, 2022

2016 වසරේ ජනවාරි මස 25 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරී අධිකරණ ක්‍රියාදාමයට බාධා කොට අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් ඥාණසාර හිමියන්ට එරෙහිව එම...

තමන් වහන්සේට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන්...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය....