අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි

පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා එම ඉල්ලීම සිදු කළේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි …

Continue Reading

ජනප්‍රිය නොවු තීරණ මා ගත්තේ මගේ මාතෘ භූමිය වෙනුවෙන් මිස තනතුර හෝ ජීවිතය ගැන නොසිතායි

ජනප්‍රිය නොවූ දැඩි විවේචනාත්මක තීන්දු තීරණ තමා විසින් ගනු ලැබුයේ තනතුර හෝ තම ජීවිතය ගැන කිසිත් නොසිතා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2018 වර්ෂය සඳහා පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ දවස පුරා පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීය. අද පාර්ලිමේන්තුවේ මුළු …

Continue Reading

කරූ එජාපෙ කල්ලි කණ්ඩායම් සමඟ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළියි; ඕං අද තවත් එකක් සම්මතයිලු.. (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් අද (23) යළිත් පාර්ලිමේන්තුව සහ ව්‍යාවස්ථාදායකය උල්ලංඝනය කරමින් තවත් ඓතිහාසික පිස්සුවක් කෙළිණ ලදී. මෙතෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවල සුළුතරයක් සහ විපක්ෂයට බහුතරයක් ලබාදෙමින් එජාප කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම පිස්සු කෙළීම ආරම්භ කළේය. කෙසේ වෙතත් මේ වන විටත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් හිමිව …

Continue Reading

කරු අදත් පාර්ලිමේන්තුවට ගිනි අවුලුවයි..!

තේරීම් කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයට හිමිවිය යුතු බහුතරය ලබාදීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය විසින් ඉඩ ලබා නොදීම තුළ අදත්(23) පාර්ලිමේන්තුව තුල විශාල ගැටුමක් ඇතිවීමේ ප්‍රවනතාවය එජාපයේ කිහිලි කරුවක් මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කම්-කරු වෙකු බවට පත්ව ඇති කථානායක කරු ජයසුරිය විසින් උත්සහා ගන්නා බවට පාර්ලිමේන්තුවෙන් වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 42ක් සිටියදී 2015 …

Continue Reading

සම්බන්ධකම් හරහා එජාපයට වාසි වෙන්න නඩු තීන්දු හැදෙන හැටි එජාප හිටපු නි.ඇමති රන්ජන්ගෙන් තවත් හෙළිදරව්වක්!

‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රන්ජන්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හරහා එක්සත් ජාතික පක්ෂය තම සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් අධිකරණයට බලපෑම් කරන බවත් …

Continue Reading

උද්ධමනය පහලට

ඉහළ ආහාර මිල ගණන් හේතුවෙන් පසුගිය වසරේ අනුරූප මාසයේ දී පැවති ඉහළ පදනම් අගය 2018 ඔක්තෝබර් මාසයේ දී දක්නට ලැබුණු මතුපිට උද්ධමනයෙහි පහල යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය තෙවන වරටත් අඛණ්ඩව පහළ ගිය අතර 2018 ඔක්තෝබර් මාසයේ දී එය සියයට -6.6 ක් ලෙස වාර්තා විය. කෙසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය අඛණ්ඩව ඉහළ ගිය …

Continue Reading

අගමැතිගෙන් දැයට ජීවය සපයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව පණක් සමඟින් විප්ලවීය වෙනසක්..!

දැයට ජීවය සපයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන් කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්ථානූකූලව කටයුතු කරන එකයි අපි කවුරුත් කරන්න ඕන. අධිකරණය ඉදිරියේ නඩුවක් තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. රටේ ජනතාව හැමෝම …

Continue Reading

බොරු මවන මංගලට රැවටෙන්න එපා! ආර්ථිකයේ හෝ ණය ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ – මහ බැංකු අධිපති

ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සඳනන් වේ. හිටපු කුප්‍රකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු වූ …

Continue Reading

අන්දවන එක හරි; ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය. වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත. මෙය ආරංචි වීමත් සමඟ පසුගියදා පාර්ලිමේන්තුව ආරම්භයේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වන බව එජාප නියෝජ්‍ය නායක සජිත් …

Continue Reading

කථානායක කරූ හොර හැන්සාඩ් හදන්න සැරසෙයි; රාජ්‍ය නිලධාරීන්ට අයුතු බලපෑම්

ව්‍යාවස්ථා විරෝධී ලෙස කථානායක කරූ ජයසුරිය විසින් පසුගිය 16 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව සකස් කර ගැනීම දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ. කතානායකවරයා එදින පොලිස් බලඇණියක් සමග පාර්ලිමේන්තුවට පැමිණ විශ්වාසභංගයක් සම්මත වූයේ යැයි ප්‍රකාශ කලත් එය මේ වන තෙක් හැන්සාඩ් ගත කරන්න නොහැකි වී ඇත්තේ කතානායකවරයා හා මන්ත්‍රීවරුන්ගේ කතාබහ කිසිවක් ම පාර්ලිමේන්තුවේ පටිගත කිරීම යන්ත්‍රවල පටිගත නොවීමයි. මේ තත්ත්වය මත …

Continue Reading