ජනපතිගේ නියෝගයට එරෙහි පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉකුත් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්රස් ඇතුළු දේශපාලන පක්ෂ 13ක් විසින් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව විභාගය විශේෂ පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැත්වීමට අගවිනිසුරුවරයා තීරණය කොට ඇතැයි වාර්තා වෙයි. පස් කට්ටුවකට නොඅඩු විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටිමින් ඉකුත් 16 …
Continue Reading
මෛත්රීවයි-මහින්දවයි පරද්දවලා මිසක මම යන්නේ නැහැ
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තමා නොබියව මුහුණ දෙන බවත්, තම ප්‍රතිවාදීන් වන මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ඒවායින් පරාජය පත් මිස තමා පක්ෂ නායකත්වයෙන් හෝ දේශපාලනයෙන් සමුනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(20) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකු සමඟ සෘජුව පවසා තිබේ. තමාගේ අගමැතිධුරය හොර පාරෙන් උදුරා ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ තමාගේ පිහිටෙන් ජනාධිපති …
Continue Reading
පක්ෂයත්, ආණ්ඩුවත් රැකගන්න මම අගමැතිකම ගන්න සූදානම් – කථානායක කරූ දන්වයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, පක්ෂයත් ආරක්ෂා කරගැනීම සඳහා තමා අගමැතිධුරය භාර ගැනීමට සූදානම් බවට කථානායක කරු ජයසූරිය දුරකතන ඇමතුම් දෙකක් ලබා ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කරයි. එම එක් ඇමතුමක් හිටපු ඇමතිවරයෙකුටත් අනෙක් ඇමතුම එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුටත් දී ඇති බවද ඇමතිවරයා කියා සිටී. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන හා එක්වෙමිනි.
Continue Reading
රනිල්ලා ගෙන ඒමට හැදූ ව්‍යවස්ථාවෙන් රට බේරා ගැනීම විශාල භාග්‍යයක්
එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිහි කිරීමට මූලිකත්වය ගත්තේ විජාතිකයන්. ඒ විජාතික බලවේගවල න්යායපත්ර අප රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමා ඒ ආණ්ඩුව බිහි කරලීමට ක්‍රියා කළේ. ඒ ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ සිට ඒ විජාතික බලවේග, විශේෂයෙන් බටහිර විජාතික බලවේග හැසිරුණු ආකාරය දෙස බැලූ විට අපිට හොඳින්ම පෙනෙනවා පසුගිය කාලයේ තිබුණේ කාට වුවමනා විදියේ පාලනයක්ද කියලා. ඔබ සියලු දෙනා දන්නවා පසුගිය …
Continue Reading
පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන සැලසුමක්..!
අද(19) දින තුළ ද රැස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කථානායක කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය පවසා සිටින්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගනු ලැබූ බව ද ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද කථානායකවරයා විසින් දැනුවත් කළ …
Continue Reading
රවීගෙන් අගමැති මහින්දට බාල්දියක්!
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද(19) එක්සත් ජාතික පක්ෂ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් බාර දී තිබේ. මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි. මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 …
Continue Reading
ජනපති තුති පුදයි
අද(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්තූතිය පළ කර තිබේ. ඊයේ (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව …
Continue Reading
තානාපතිවරු නැති නිසා කරූ සහ එජාපය අද පාර්ලිමේන්තු දර්ශන වාරය අවලංගු කරයි
අද(19) පස්වරු 1.00ට රැස් වූ පාර්ලිමේන්තුව සඳහා තානාපතිවරුන් සහ බාහිර පුද්ගලයින්ට මහජන ගැලරිය වසා දමා තිබූ අතර අද දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරු ජයසුරිය ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කිරීමට සැලසුම් කර තිබූ සුපුරුදු සංදර්ශන වාරය අද අවලංගු කිරීමට තීරණය වී ඇතැයි වාර්තා විණ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු …
Continue Reading
අදත් 01ට කරූගේ පාර්ලිමේන්තුව සූදානම්! අද මහජන ප්‍රදර්ශන ගැලරිය වසා දමයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරිය විසින් සතියේ දිනවල කැඳවමින් මෙහෙය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද(19) පස්වරු 01.00ට දියවන්නාවේදී රැස්වීමට නියමිතව ඇත. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව ඇතුළු සියලු අමුත්තන් සඳහා විවෘත නොවන බව වාර්තා වෙයි. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයන්හි දී ගැලරිය මහජනතාවට හා විදෙස් තානාපතිවරුන් මෙන්ම සෙසු පිරිස් වෙත විවෘත වුවත් අද දිනයේ දී එය මෙලෙස සීමා …
Continue Reading
මැතිවරණයක් තුලින් අර්බූදය විසඳීමේ වගකීම ජනතාවට භාර දෙන්න – සර්ව ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක්
රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වමින් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, ප්රජාතන්ත්රවාදයේ තීරණාත්මක සාධකය මැතිවරණයකට ගොස් ජනතාවට …
Continue Reading