මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …

Continue Reading

සර්ව පාක්ෂික සමුළුවෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු දැක්වූ අදහස් (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද(18) පැවති සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වූහ.

Continue Reading

සර්ව පාක්ෂික සමුළුවට පැමිණි රනිල් ගොළුවෙයි; කරූ සද්දෙට සම්මත කළා කියූ විශ්වාසභංග හැන්සාඩ් එකේ වත් නැහැ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනවානම් කියන්න” යැයි පවසා ඇත., එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, “පාර්ලිමේන්තුවේ අපි විශ්වාසභංගයක් සම්මත කළා, ඒකට අනුව ක්‍රියාකලා …

Continue Reading

සජිත් අගමැති කරන්න එජාපයෙන් ප්‍රබල යෝජනාවක් සූදානම්!

පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය ආරක්ෂා කරගැනීම සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ යෝජනාවක් අද(18) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ගෙන ඒමට සුදානම් බවට අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කොන්දේසිවලට යටත්ව කුමන හෝ …

Continue Reading

අගමැතිකම නැතිනම් රනිල්ගෙන් වැඩක් නැහැ- හකීම් සහ බදුයුදීන් තීන්දුවට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක රනිල් වික්‍රමසිංහයට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ගෙන යෑමට අවශ්‍ය අගමැතිධුරය නොලැබේනම් තව දුරටත් ඔහු සමඟ කාලය කා දැමිය නොහැකි බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රනිල් වෙත දැනුම් දී තිබේ. කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන්නේ’යැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් තම මන්ත‍්‍රී කණ්ඩායම් අස්ථාවර වෙමින් ඇති බවත් තමනට …

Continue Reading

ගිය අය යළි හැරෙයි; ජනපති මෛත්‍රී-අගමැති මහින්ද බහුතරය සමඟින් නව ගමන ඇරඹෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “තමා කුමන තත්වයක් යටතේ වුවද, කිසිලෙසකින්වත් රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත්නොකරන බවට” ලබාදුන් ප්‍රතිඥාව මත ජනපති මෛත්‍රී-අගමැති මහින්ද ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවට බහුතරය පෙන්වීම සඳහා ආණ්ඩුව හැර ගිය මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් යළි පැමිණීම ආරම්භ වී ඇත. කථානායක කරු ජයසුරිය තම බළල් අත කරගනිමින් එක්සත් ජාතික පක්ෂ අසහාය නායක රනිල් වික්‍රමසිංහ විසින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල මේ …

Continue Reading

මහින්දව අගමැතිධුරයෙන් නෙරපන්න ක්‍රමයක්!

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ඇති බලප්‍රකාරව අග්‍රාමාත්‍යධුරයට පත්කළ නව සභාග ආණ්ඩුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් එය සිදුකළ යුතු නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පිළිවෙල නීති සහ ව්‍යවස්ථා විශාරදයින් විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව අගමැතිවරයෙක්ට විස්වාශභංගයක් ගෙන එන ආකාරය මෙසේය. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් 1. අගමැතිතුමාට විරැද්ධව …

Continue Reading

ජනපති වහාම සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

ජනාධිපති මෛතී්‍රපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට (18) ප.ව 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට මෙම තීරණයට එළඹ තිබේ. ඒ හේතුවෙන් සියලූ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා …

Continue Reading

මන්ත්‍රී බිල්ලක් ගෙන කනත්තට දක්කන තුරු කරූට නිවනක් නැත..

අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යායුතු යැයි කථානායකවරයා ගනු ලැබූ තීරණයත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වී, පැය භාගයකට අධික කාලයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවකු බවට කථානායක කරු ජයසූරිය පත්වීම නිසා, පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක වාර්තා …

Continue Reading

බේරෙන්න බැරි තැන කරූටයි, විපක්ෂයටයි ජනපතිගෙන් තවත් බෝලයක්

තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙසට දිගින් දිගටම කරන ලද ඉල්ලීමට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කථානායක කරූ ජයසූරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමුවීමට අවස්ථාවක් ලබාදී තිබිණ. පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට …

Continue Reading