ලොවෙත් නැති තීන්දුවක් පහළ අධිකරණයකින් ලබාදුන්නේ කොහොමද..?
පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබාදුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනුකර තිබුණු කොවොරොන්ටෝ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමැතිවරුන් ඇමැති තනතුරුවල කටයුතු කිරීමත් වළක්වාලමිනුයි. මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලෙක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමැති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නැහැ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් කියන ලෙසත් ඉල්ලා සිටිනවා. පිවිතුරු …
Continue Reading
මෙරට දේශපාලනය හැසිරවීම විදේශ බලවේග අතේ
-
RSL
-
December 7, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
මේ රටේ ජනතාව තම ඡන්දයෙන් මහජන නියෝජිතයින් පත්කළද, ඔවුන්ව මුදල් ඇතුළු විවිධ වරදාන වරප්‍රසාදවලට නතුකර ගනිමින් මේ රට පාලනය කරන්නේ විදේශීය බලවේග බවත්, එම නිසා පරගතැයින්ට යටත් නොවන දේශහිත්‍යශී පිරිසක් පාර්ලිමේන්තුවට පත්කළ යුතු බවත්, ඊට වඩා ඉඩ සලසා දියයුතු බවත් ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා පවසයි. කොළඹ 07, බස්නාහිර සෞන්දර්ය නිකේතනයේ ඊයේ (6) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය. උද්ගතව …
Continue Reading
අර්බුද අස්සේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමිව තිබූ තවත් ලෝක වාර්තාවක් අහිමිවෙයි
ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ. මුල් ස්ථාන පහ තුළ …
Continue Reading
රනිල්ගෙන් ජනපතිට කිසිකන පිළිතුරක්..! (වීඩියෝ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ස්වාධීන …
Continue Reading
ජනපතිට එරෙහි පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වෙයි!
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් …
Continue Reading
මහින්දගේ අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය අහෝසි නොවෙයි
මහින්ද රාජපක්ෂ මහතා තවමත් මෙරට අගමැතිවරයා බවත් අතුරු තහනම් නියෝගය හරහා ඔහුගේ අගමැති ධුරය අහෝසි නොවූ බවත් උතුරු ඉන්දීය කොදෙව්හි ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි. අතුරු තහනම් නියෝගය පිළිබඳ වැරැදි මතයක් මෙරට දේශපාලනඥයන් සමාජය පුරා පතුරවමින් සිටින බවද හෙතෙම ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සිට පැවැසීය. අතුරු තහනම් නියෝගයක් යනු නඩු තීන්දුවක් හෝ අවසානාත්මක තීන්දුවක් හෝ …
Continue Reading
එජාප යාවජීව නායක රනිල් අගමැති කරන ලෙස ඉල්ලා ජනබල මෙහෙයුමක් සූදානම්!
පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන බව එක්සත් ජාතික පක්ෂය කියන එම පක්ෂයේ යාවජීව නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම දියත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් වේ. ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් ලක්ෂ දෙකක පමණ ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවීමට සැලසුම් කර තිබේ. කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමණක් අවසන් මොහොත …
Continue Reading
ජනාධිපතිවරයාට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව අද හෙළිවෙයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මේ බව අවධාරණය කළේය. නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර …
Continue Reading
රටත්, යහපාලනයත්, ජනාධිපතිධුරයත් විනාශ කළ රනිල්ගෙන් රට මුදාගත් මහා මෙහෙයුම
හැට දෙලක්ෂ පනස්දහසක් ජනතාව 2015දී ලබාදුන් ජනවරමට පිටුපාමින් ඒ ජනතාව යහපාලනයක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු මහදවල් මහ බැංකු කොල්ල කමින්, දේශිය ආර්ථිකය සහ සංස්කෘතිය විනාශ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකරමින් ගිය අතිදැවැන්ත විනාශයෙන් අප මාතෲභූමිය සහ ජනතාව මුදාගැනීමට ජනාධිපතිවරයා වශයෙන් තමන්ට සිදුකිරීමට වූ ඒ මහා මෙහෙයුම සම්බන්ධයෙන් ඊයේ(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සමුළුව අමතමින් විශ්ලේෂණාත්මක …
Continue Reading
අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් වී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය …
Continue Reading