කරූගේ පාර්ලිමේන්තුවේ එ.ජා.පෙ. රැස්වී රනිල් අගමැති කළ අද පිටපත ජනපතිට යවයි
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය ජනාධිපතිවරයා වෙත යවා ඇත. අදාළ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිලිබද …
Continue Reading
මෛත්‍රී – මහින්ද මේ වැඩේ කළේ බලයට කෑදර නිසයි
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟී ඇතැයිද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. අරලියගහ මන්දිරයේදී පෙරේදා (10) පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා …
Continue Reading
දඹර අමිල ඇතුළු එජාප සහචරයින්ට මාස්පතා කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට මාස 10 කට මිලියන 146 ක පාඩුවක්!
දඹර අමිල හිමියන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සහචරයින්ට මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය මාස 10ක කාලසීමාව තුලදී මිලියන 146කට අධික පාඩුවක් සිදුව ඇති බවට අද(11) අධිකරණය හමුවේ අනාවරණය විය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් …
Continue Reading
ඝාතනයට ලක් වූ පොලිස් සැරයන්ගේ පවුලට ග්‍රාම ශක්තියෙන් ජනපතිගෙන් ශක්තියක්
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී තිබේ. ඒ ජනාධිපති කාර්යාලයේ දී ය. මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කර ඇත. වයස අවුරුදු හතරහමාරක් …
Continue Reading
රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා ඉහළ තැනක
දැන් ඇති වී තිබෙන තත්ත්වය නිසා රට තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. අධිකරණය නිවැරැදි තීන්දුවක් ලබා දෙනවා නම් අපිට මේ ගැටලුව නිරාකරණය කර ගන්නට පුළුවන්. තීන්දුව කුමක් වුණත් අපි එය භාරගන්නවා. නමුත් මේ රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා ඉහළ තැනක මතක තබා ගත යුතු’යැයි සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර පැවැසීය. කොළඹදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය …
Continue Reading
දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ. ලිට්‍රෝ ගෑස් ප‍්‍රවර්ධනය සදහා …
Continue Reading
ජනපති මීලඟ පියවරට සූදානම්!
අධිකරණයේ තීන්දුව කුමන ආකාරයේ එකක් වුවත් ඒ ඕනෑම තීන්දුවක් ගෞරවයෙන් භාර ගනිමින්, ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි. වර්ෂ අවසානයේ අය-වැය යෝජනා සම්මත කරගැනීම සඳහා ගතයුතු ආර්ථික තීන්දු තීරණ තිබෙන බැවින් අධිකරණයේ නඩු තීන්දු කඩිනමින් ලබාදෙතැයි ජනපතිවරයා විශ්වාසය පළ කළේය. ජනාධිපතිවරයා එසේ පැවැසුවේ ඊයේ (09දා) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති ‘ජීවනෝපාය සංවර්ධන වැඩසටහන’ යටතේ ප්‍රතිලාභීන්ට සම්පත් …
Continue Reading
ඇල්ලේ කිරි කලඹමින් කිරිඇල්ලගෙන් සුපිරි ගැහිල්ලක්!
යහපාලන රජයේ කුප්‍රකට හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂමන් කිරිඇල්ලේ යටතේ තිබූ මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ. ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් …
Continue Reading
ජනපතිගෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට අද රාත්‍රියේ හදිසි කැඳවීමක්! මැතිවරණ සුදානමක්!
රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන ආකාරය පිිළිබඳව සාකච්ඡා කිරීමට යැ’යි පවසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (07) රාත්‍රියේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කැඳවා තිබේ. රාත්‍රී 07.30 ට මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව ඇත.
Continue Reading
අපේ නිදා සිටි අලි අවදි කරමින් ජනාධිපති සිරිසේන අපිට විශාල ශක්තියක් ලබා දුන්නා
එක්සත් ජාතික පක්‍ෂය තුළ තිබූ මතවාද ඉවත් කර නිදා සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අවදි කරමින් අපේ පක්ෂය ශක්තිමත් කොට නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ කාර්යය අදුර්ශ්‍යමාන සුවිශේෂී එකක් බව එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායාක පැවැසීය. නවීන් දිසානායක මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කොත්මලේ ආසන බල මණ්ඩලයේ රැස්වීමක් ඉකුත්දා පූඬළුඔය නව නගර ශාලාවේ පැවැති අවස්ථාව්දීය. එහිදි …
Continue Reading