රාජ්‍ය සේවකයින්ට-ත්‍රිවිධ හමුදාවට-පොලීසියට ජනපතිගෙන් උපදෙස්
අද(04) දින පෙරවරුවේ සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන පවත්වා තිබේ. අධිකරණය විසින් ඊයේ(03) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. එම නිසා පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත …
Continue Reading
ගෝඨා, ජොනී සහ අර්ජුනගේ නඩු සියල්ල ජනවාරියට කල්යයි; දිනපතා නඩු විභාගයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. මෙම නඩුව අද(04) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. …
Continue Reading
විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති අද තවත් පෙරළියකට සැරසෙයි! සියළු ශ්රීලනිපය බල මණ්ඩල ක්‍රියාකාරීන් කොළඹට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සම්මේලනය පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අද(04) සවස පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පැමිණි එකඟතාවකට අනුව මෙම නියෝජිත මහා සම්මේලනය පැවැත්වෙන අතර, ඒ සඳහා දිස්ත්‍රික් බලමණ්ඩලවල ක්‍රියාකාරීන්ට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, ආසන …
Continue Reading
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …
Continue Reading
එදා රජ දවසින් පසු යළි පළමු වතාවට ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් බිහිවෙයි
අභියාචනාධිකරණය විසින් නිකුත්කරන ලද අතුරු තහනම් නියෝගය නිසා සිංහල රජ කාලයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක ස්වරූපයට පත්ව ඇත. මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන …
Continue Reading
රනිල් ගත් තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන අනුර කුමාර දිසානායක, ආර් සම්බන්ධන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට තමා එකඟ නොවන බවත් ඊට එරෙහිව හෙට(04) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවත් අභියානාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයකට ලක් කර ඇති අග්‍රාමාත්‍ය මහින්ද …
Continue Reading
කයිවාරුකාර අලපාලුවන්ගේ කල්ක්රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේදී රටම අඳුරේ..
2015 දී බලය ලබාගැනීම සඳහා අලපාලු කථා කියමින්, පොත් ලියමින් පැමිණි චම්පික රණවක වැනි ඊනියා කයිවාරු කාරයින්ගේ ඵලක් නැති වසර තුනහමාරක කල්ක්රියාවේ ප්‍රතිඵල ලෙස ලබන වසරේ දී දැවැන්ත විදුලි කප්පාදුවක් සමඟ රටම අඳුරේ වැටීමේ අවදානමක් පවතින බවට කරුණු අනාවරණය වේ. සැලසුම් කර තිබූ පරිදි අත්‍යවශ්‍ය විදුලි බලාගාර ඉදිනොකළ නිසා ලබන වසරේ බරපතළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල …
Continue Reading
මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)
අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …
Continue Reading
රජයේ රහස් ගිණුම්වලින් එජාපයේ සහචරයින්ට මුදල් ගෙවූ ලැයිස්තු එළියට
රජයේ රහස් ගිණුම් යොදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වන්දි බට්ටකම් කරන, ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට එම පක්ෂයේ සහචරයින් ඇතුළු දේශපාලන හෙන්චයින්ට මාසිකව රුපියල් මිලියන ගණනන් ගෙවූ වවුචර සහ ලැයිස්තු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය …
Continue Reading
Exclusive: රනිල් වැනි ජාත්‍යන්තරය ජයගත් නායකයෙක් මිස වෙන කෙනෙක් අපට නැහැ! එජාපය අවසන් තීරණයට එලඹෙයි
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිවන්නේ නම් එය රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයෙන් සහ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විය යුතුම බව එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද(02) පැවත්වීමට නියමිතව තිබූ හමුවට පූර්ව සාකච්ඡාවක් ලෙස පැවති මෙම තීරණාත්මක සාකච්ඡාවේදී ඉන් ඔබ්බට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් එක්ව සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ ඇත. රනිල් වික්‍රමසිංහ …
Continue Reading