හමුදාව උතුරේ ජනතාවට උපකාර කරන්නේ යුද අපරාධ චෝදනාවලින් නිදහස් වෙන්න ප්‍රෝඩාවක්
-
RSL
-
December 31, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් උදවු උපකාර කරන ලද්දේ ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පසුගියදා (29දා) කිලිනොච්චියේදී පැවැසීය. සී.වී. විග්නේශ්වරන් මහතා එසේ පැවැසුවේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට උදවු කිරීම සඳහා ඔහුගේ දේශපාලන පක්ෂ වන දමිළ ජනතා සන්ධානය හරහා ජනතා සහන සංවිධානය නමින් …
Continue Reading
මහින්ද රකින මෛත්‍රීට එරෙහිව ශ්‍රීලනිපයෙන් නඩු දමයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයේ සිටියදී වෙනත් පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසගේ මන්ත්‍රීධූරයන් අහෝසි කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා ලෙස අදාල පියවර නොගන්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත. කතානායකවරයාට ලිපියක් ලියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ඩිලංග වීරකෝන් මහතා මේ බව කියා සිටී. එම …
Continue Reading
ජනපති ලොකුම හැන්ඳෙන් තම දෙබිඩි මංගලට බෙදයි; සමහරුන් නමට පමණක් ඇමති කරයි
කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයන් ජනාධිපතිවරයා විසින් ගැසට් කර තිබෙන අතර එහිදී විශාලතම ආයතන සහ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සිට මේ වන ජනාධිපතිවරයාගේ දෙබිඩි නියෝජිත ලෙස කටයුතු කරන මංගල සමරවීරට බව වාර්තාවේ. පරාම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු වන මංගල සහ මංගලගේ නියෝජිතයින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබාදෙමින් ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගනිමින් සිටින අතර ඔහුන් …
Continue Reading
රනිල්ගේ වාසනාවට අකුල් නොහෙලනු!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්රජාතන්ත්රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු යන මැයෙන් අද …
Continue Reading
ත්‍රිවිධ හමුදාව කරන සේවය අන්තවාදී දේශපාලකයන්ට මහඟු ආදර්ශයක්
අද වනවිට උතුරු පළාතේ විපතට පත්ව සිටින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සිදුකරන සේවය අන්තවාදීව කතා කරන දේශපාලකයන්ට මහඟු ආදර්ශයක් බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ. උතුරට විපත්තිදායක තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. ඉතින් අන්තවාදී දේශපාලකයන් සඳහන් කළා යුද හමුදාව අයින් කරන්න. යුදහමුදා කඳවුරු ඉවත් කරන්න කියා. අද ටී.එන්.ඒ. එකවත්, ආවා කල්ලියෙන්වත් නොවෙයි විපතට පත්වූ ද්‍රවිඩ …
Continue Reading
පොලිසිය ඩීල් සහ ජාවාරම්කරුවන්ගෙන් ගලවාගෙන ජනපති යටතට ගැනීමේ රහස සහ වෙනස
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිඛෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් …
Continue Reading
දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්
උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල උළුවිටිකේදී (25) පවසා ඇත. එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසා ඇත. නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගියා. දමිළ …
Continue Reading
මහින්ද ගැන ලිපියට කතානායක කතා නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. විපක්ෂ නායක ධුරය සඳහා එ.ජ.නි.ස. පාර්ශ්වයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ එ.ජා.ප.ය හා දෙමළ ජාතික සන්ධානය …
Continue Reading
මහින්දගේ විපක්ෂනායක ධුරයට එරෙහිව ආණ්ඩුවේ TNA පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට
විපක්ෂ නායක තනතුර ආර්. සම්පන්දන්ගෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂට ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවා වන දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ නඩු පැවැරීමට යයි. විපක්ෂ නායක තනතුරේ සම්පන්දන් කටයුතු කරමින් සිටියදී කථානායකවරයා විසින් ඔහු එම තනතුරෙන් ඉවත් නොකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කණ්ඩායමේ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවට …
Continue Reading
මංගලාගමනයත් සමඟ රුපියලේ කඩා වැටීම දෛනිකව යළි සීඝ්රයෙන් ඉහළයයි
මුදල් සහ ආර්ථික කේෂ්ත්‍රයේ දැනුමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ යළි ආගමනයත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම දෛනිකව ඉතා සීඝ්රයෙන් ඉහළ යෑමට පටන් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 …
Continue Reading