නවීන් සහ ගෝඨාභය අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වත්මන් එජාප රජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(20) නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේදී හමුවී තිබේ. “දායකාභිමානී” නමින් ප්‍රණාම උපහාර පුද කිරීමේ අවස්ථාවක් සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙම දෙපල සහභාගී වී ඇති අතර මෙහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද කතාබහක් සිදුව …

Continue Reading

ජනපති මෛත්‍රී යළි ජනපති කිරීමෙන් මෙහා කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – දුමින්දත් කෙළින්ම කියයි(වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළි ජනාධිපති කිරීමෙන් මෙහා කිසිඳු ඉලක්කයක් අපට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. කිසියම් හෝ …

Continue Reading

ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නමින් පුද ලද මිනිසකුගේ ප්‍රතිරූපය

පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත. එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික …

Continue Reading

රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සපුරන්න රවී සටනක!

රටට අවැසි විදුලි බලශක්ති අවශ්‍යතාවය සැපිරීම සඳහා චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැති බව පැහැදිළි බවද අමාත්‍යවරයා පවසයි. ඒ අනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කර,  උසාවියේ නියෝගයක් මත නීතියේ …

Continue Reading

හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් කෝටි 1800ක කොමිස් ගැහිල්ලක්! මලික්ට-පාස්කරලිංගම්ට විරුද්ධව පැමිණිලි

හම්බන්තොට වරාය ආශ‍්‍රිත කර්මාන්ත කලාපය, තෙල් ටැංකි සංකීර්ණය විදෙස් ආයෝජකයෙකුට ලබා දීම ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීමට උත්සාහයක් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. 2015-2019 යහපාලන ආණ්ඩුවේ සිදු වූ වංචා සෙවීම සදහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සත්‍ය ගවේශකයෝ සංවිධානය විසිනි. ඔවුන් විසින් ඇමති මලික් සමරවික‍්‍රම හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් යන දෙදෙනාට …

Continue Reading

ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!

1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වරට ලංකාවේ විද්‍යුත් මාධ්‍යයක මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සාර්ථක වර්ජනයක..!

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක පහළ සේවකයන් පමණක් නොව නිෂ්පාදක අධ්‍යක්ෂ වරුන්ද ඇතුළුව සියයට අනූනවයක්ම පාහේ වැඩ වරමින් ඉතා සාර්ථක විරෝධතාවයක් දියත් කර තිබේ. ඒ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයයි. ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා නමැත්තා අගමැතිවරයාගේ ද නම විකුණමින් ගෙන ගිය සේවක මර්දනයේ උච්ඡතම අවස්ථාවක් අද පාන්දර හිටි අඩියේ සිදුකර තිබිණ. ඒ නම් සේවකයන් 15 දෙනෙකු නම් සඳහන් …

Continue Reading

“ත්‍රිපිටකාභිවන්දනා” සමඟ එක්වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්..

උතුරේ බෞද්ධයන් වෙසෙන්නේ ඉතා අල්පයක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා’ ජාතික වැඩසටහනට උතුරේ බෞද්ධ ජනතාවගෙන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ගෙන්ද විශාල සහයක් ලැබෙමින් පවතී. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික වැඩසටහනට සමගාමීව මන්නාරම කලාපයේ රාජ්‍ය ආයතනවල සිංහල දමිළ හා මුස්ලිම් නිලධාරීන් එක්ව පිණ්ඩපාතයෙන් වැඩම කරන ලද භික්ෂූන්වහන්සේලා විෂයෙහි …

Continue Reading

මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය. කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා …

Continue Reading

මහ බැංකු කොල්ලයේ අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන මෙහෙයුම ජනපති අත් නොහරී (වීඩියෝ)

ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට අද (18) පෙරවරුවේ එක්වෙමින්. එහෙත් මේ රටේ මහජනතාවගේ මුදල් මහදවල් කොල්ලකෑ මෙම …

Continue Reading