ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!

වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති අතර එම හමුවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අද වන විට අපට රටක් අහිමිවී යමින් පවතින බවත් 2020 වන …

Continue Reading

කවුරුන් මොන කයිවාරු ගැහැව්වත් ඊළඟ වාරෙත් ජනාධිපති මෛත්‍රීමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා, දැන් එජාප නායකයටත් ඔහුගේ පක්ෂයේ අයටත් අමුතු ගායක් හැදිලා තියෙනවා. ඒ වගේම අපෙන් කැඩී ගිය පොහොට්ටුවෙ සමහරුන්ටත් අමුතු ගායක් හැදිල …

Continue Reading

2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …

Continue Reading

ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …

Continue Reading

රට ඉදිරියට ගෙනියන්න අමාරු බව දැනගෙන තමා අපි ආණ්ඩුව අරගත්තේ..

රට ඉදිරියට ගෙන යෑමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රිත් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් පසුගියදා පැවසීය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මහනුවරට පැමිණ එක්සත් …

Continue Reading

මීලඟ ජනාධිපතිවරණයට මම හෝ පවුලේම කෙනෙක්; මහින්දගෙන් සහතිකයක්!

2019 වසරේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා හෝ තම සහෝදරයෙකු හෝ තම පවුලේම කෙනෙක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ. රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් …

Continue Reading

අපි නැතුව ආණ්ඩු හදන්න බෑ

දවස් තුනකට පමණ කලින් පොහොට්ටුවේ මහත්වරු කොළඹ විරෝධතාවක් තිබ්බා. ඒ විරෝධතාව පොහොට්ටුවේ ජයග්‍රහණයක් කියලා ඒ අය කියනවා. නමුත් පොහොට්ටුව බංකොළොත් කියලා එක්සත් ජාතික පක්‍ෂය කියනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්‍ෂයයි මේ දෙපිරිසම තම තමන් ගැන දේශපාලන වශයෙන් අධි තක්සේරුවක තමයි ඉන්නේ. මම ඒක කියන්නට ඕනෑ. පොහොට්ටුව හිතනවා නම් තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. ඒකත් මිථ්‍යාවක්. යූ.එන්.පී. එක හිතනවා නම් ඒ අයට …

Continue Reading

ජනපති ජාමේ බේරගෙන ගොඩ යන්න අලුත් නූල් සුත්‍රයක් අඹරයි

දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා ඊයේ(08) නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් …

Continue Reading

ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..

“අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන් චාන්ස් එක ගත්තට අද එහෙම ඉඩක් නෑ. මහින්ද මහත්තයා එදා කිව්වේ පෝයට කලින් ආණ්ඩු පෙරළනවා කියලා. ඒ පුන්සඳ තවම පායලා …

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …

Continue Reading