එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි.  මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් …

Continue Reading

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන් කථානායකට! ඒත් විපක්ෂ නායක මහින්ද රිෂාඩ්ට එරෙහි වන්න බැහැ කියා කට්ටි පැනලා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක්‌ යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන ලද අතර එහෙත් ඊට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර මාරු වී තිබීම සුවිශේෂී සිදුවීමක් විය. මේ මොහොතේ …

Continue Reading

අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හානියට ලක්වෙලා; ගරුත්වය රැකිය හැකි පිරිසක් පාර්ලිමේන්තු එවන්න

වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත් අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවද, එදා පාර්ලිමේන්තුවේ තිබුණු වර්ණවත් යුගය යලි බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. දියුණුව අතින් සලකා බලනවිට අද ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි තාක්ෂණික උපාංග සහිත අන්තර්ජාතික පාර්ලිමේන්තු විසින් ආදර්ශයක් …

Continue Reading

Exclusive: ගෝඨාගේ බළලා රොයිටර් සේවයෙන් එළියට පනී

පසුගිය පාස්කු දා සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස ජනාධිපති සිහිනයෙන් හිස උදුමුවා ගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිටින බව දැන් මේ වන විට ප්‍රසිද්ධ රහසක්ව ඇත. එම රහස වඩාත් සනාත කොට ඉස්මතු කිරීම ඔහු විසින්ම දැන හෝ නොදැන මේ වන විට සිදුකොට අවසන්ය. ඒ මෙම සිදුවීමෙන් අනතුරුව රොයිටර් පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව …

Continue Reading

Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම …

Continue Reading

මෛත්‍රී-මහින්ද සන්ධානයට ජී.එල්. බාධාවක් වෙයි

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට සාකච්ඡා ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකතු වුනොත් ජයග‍්‍රහණය කරනවා. නැත්තම් පරාද වෙනවා. ඕනම මැතිවරණයකට පුලූ‍ල් පෙරමුණක් විදියට ඉදිරිපත් වීම සඳහා තමයි සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡුා කරන්නේ යැයි සන්ධාන මහ ලේකම් පා.ම මහින්ද අමරවීර මහතා පැවසීය. මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ …

Continue Reading

පොහොට්ටුව මෙදා පාර මැයි රැළියට ගෝල්ෆේස් පිටිය මඟ හරී..

මෙවර මැයි රැළිය සැමරීම සඳහා ගෝල්ෆේස් පිටිය යොදාගැනීම ඉතා සූක්ෂ්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය විසින් මඟ හැර කටයුතු කර ඇතැයි වාර්තාවේ. එම පක්ෂය විසින් මෙවර මැයි රැළිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙසට මෙවර කිසිඳු ඉල්ලීමක් සිදුකර නොමැත. මීට පෙර අවස්ථාවේදී ගෝල්ෆේස් පිටිය වැනි දෙකක් වුවත් පිරවිය හැකි බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර …

Continue Reading

දේශපාලනඥයා වෘත්තිකයෙකු විය යුත්තේ ඇයි..?

අද සෑම වෘත්තියකටම අවම සුදුසුකමක් අත්‍යාවශ්‍යවේ. එය කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා විහිදෙයි. එහෙත් අවාසනාවකට අපේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන එකම වෘත්තිය වන්නේ දේශපාලනයයි. එහෙත් ඔබත්, අපත්, රටත් සියල්ල පාලනය වන්නේ එම කිසිදු සුදුසුකමක් නොමැති දේශපාලන යාන්ත්‍රණයේ සිටින දේශපාලඥයින් විසිනි. ඔවුන්ව අපේ ස්වකැමැත්තෙන් සර්ව ජන ඡන්දබලයෙන් පත් කරගන්නේද අපමය. එසේ පත්කරගත් ඔවුන්ට යළි දෙස් දෙවොල් තබමින් බනින්නේද අපමය. උපන්දා සිට …

Continue Reading

ආණ්ඩුව අයවැයෙන් තුනෙන් දෙකක් දැනටම පරාදයි

2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්. ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වීම ආණ්ඩුවේ විශාල පරාජයක් වන බව ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, පසුපෙළ මන්ත්‍රීවරුන්ට සියුම් ලෙස මෙම …

Continue Reading

ආර්ථිකය ගොඩගන්න කාන්තා දායකත්වය අත්‍යාවශ්‍ය මොහොතක්

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින් පැවසීය. ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ …

Continue Reading