පොහොට්ටුවේ අපේක්ෂයාගේ මවට අයත් ලී මෝලෙන් ලක්ෂ 1 ½ දැව තොගයක් අත්අඩංගුවට
වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයෙකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) දිනයේ දහවල් මෙම වැටලීම සිදු කර ඇත. ලුණුවිල – කිරිමැටියාන ප්‍රදේශයේ මෙම මෝල පවත්වා ගෙන ගොස් ඇති අතර මැතිවරණයට ඉදිරිපත් වී …
Continue Reading
මැතිවරණයට STF 9000ක ආරක්ෂාව
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වලට සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (07 දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48 කට පෙර සියලු ප්‍රචාරක කටයුතු නැවැත්විය යුතු වෙයි. ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ සිට දේශපාලන පක්‍ෂ හා …
Continue Reading
ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුමදා ලාංකීය අභිමානය රැකූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝගයෙන් යළි සේවයට
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර තිබේ. ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිලිබඳව අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. මේ පිලිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා …
Continue Reading
පුංචි ඡන්දේ ප්‍රචාරණ කටයුතු අද රාත්‍රී 12 න් අවසන්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද අපේක්ෂකයින් විසින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අද (07) මධ්‍යම රාත්‍රි 12.00න් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රි රත්නායක මහතා පෙන්වාදෙන්නේ ඡන්ද දායකයින් හට ඡන්දය භාවිත කරන පාර්ශවය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා නිහඩ පරිසරයක් නිර්මාණය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.
Continue Reading
හොරු සමඟ හොරු එක්වෙති, මන්ත්‍රීවරු රැසක් බැඳුම්කර විවාදය මඟහරිති; ඩීල් එළි පිට වැඩ කළ හැටි (විශේෂ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත සිදුකරන ලද “බැඳුම්කර ජනාධිපති කොමිසම” සහ “බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම” මඟින් අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා අද(06) පැවති පාර්ලිමේන්තු විවාදය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව එක්ව කටයුතු කළ බව පැහැදිලි විය. විවාදය සඳහා පැමිණ සිටියේද ඉතාම සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් වන අතර විවාදයට සහභාගී වූයේ මන්ත්‍රීවරුන් …
Continue Reading
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ ජනාධිපති විමර්ශන වාර්තාව ජනපති අතට
කොළොන්නාව, මීතොටමුල්ල ප‍්‍රදේශයේ කසළ කන්ද කඩා වැටීම නිසා සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය. කමිටුවේ සභාපති විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, කමිටු ලේකම් ඞී.එම්. කරුණාරත්න, නීති නිලධාරී පාලිත අබේවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. …
Continue Reading
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. – අකිල විරාජ්
ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි. තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය අර්ථ දක්වනු ලැබුවේ “මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා” යනුවෙනුයි. පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් තුළ පළාත් …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පලිසේන යළි රිමාන්ඩ්
-
RSL
-
February 5, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය ලබන 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද(05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය සිදු කළ බව සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් රහස්‍ය තොරතුරු උපයෝගී කරගෙන බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි 9147ක අලාභයක් …
Continue Reading
බෙල්ලන්විල අනුනාහිමියන් අපවත් වුණේ ඉලඇට බිඳීමෙන් වූ වේදනාව නිසා හටගත් හෘදයාබාදයකින්
-
RSL
-
February 5, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ (77) මරණයට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යැමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් වූ හෘදයාබාධයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. උන්වහන්සේගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පෙරේදා (3 වැනිදා) සවස පවැත්විණි. කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය …
Continue Reading
ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ අද දිනයේ සිට දින 03 කාලයක් දිවයින පුරා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඊයේ (04) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බැවින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළ …
Continue Reading