උදයංග වීරතුංග නාටක ජවනිකාවේ වග උත්තරකරුවන් සහ සැලසුම්කරුවන් හඳුනාගන්න (විශේෂ)
රාජපක්ෂ රෙජීමයේ ජාත්‍යන්තර අවිජාවාරම් කරුවකු වූ උදයංග වීරතුංග කාලාන්තරයකට පසු පසුගියදා හදිසියේ ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවට පත් වූ බවට ප්‍රවෘත්තියක් පසුගියදා වාර්තා වුණි. එහෙත් අද (08) වාර්තාවන්නට වූයේ මෙය උඩුයටිකුරු කරන ප්රවෘත්තියකි. එනම් “ජාත්‍යන්තර පොලීසියෙන් උදයංග නිදහස්-ලංකාවේ පොලීසියට නඩු දමන බවට අනතුරු ඇඟවීමක්!” යන ශීර්ෂයෙන් වු ප්රවෘත්තියකි. මේ සමඟම එදා බහුතරයක් වෙබ් මාධ්‍ය වාර්තාකල පරිදි උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම නාටයක් …
Continue Reading
කොස්ගම ආයුධ ගබඩාව ගිනි තැබීම කුමන්ත්‍රණයක්.. රාජපක්ෂලාගේ වාහන 90ක් ගබඩාවේ තිබුණා….!
2016 ජූනි මස 05 වෙනි දින සිදු වක් කොස්ගම සාලාව ආයුධ ගබඩාව පුපුරුවා හැරීම රාජපක්ෂලාගේ සැලසුම් සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර පවසා සිටිනවා. ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා. “ඊයේ පෙරේදා රණවිරුවෙක් මට කතා කරලා කිව්වා විශේෂ තොරතුරක්. ඔහු කියනවා අවුරුද්දකර කලින් විතර කොස්ගම …
Continue Reading
කුමන්ත්‍රණය අසාර්ථකයි! බැසිල් රට පනින්න ටිකට් ගනී! (Exclusive)
පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය මව්බිම වූ ඇමරිකාව බලා පිටත් වීමට සැලසුම් සකස් කොට ඇත. …
Continue Reading
බීමතින් ඡන්දය දෙන්නවත්, ගණින්නවත් එන්න එපා; දඬුවම් සැරයි. පොලිසියෙන් තරවටුවක්.
ඡන්ද මධ්‍යස්ථාන වලට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට බීමතින් පැමිණෙන පුද්ගලයින්ට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙවැනි පුද්ගලයින්ට දණ්ඩ නීති සංග්‍රහයේ සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පතනතේ ප්‍රතිපාදන වලට අනුව නීතිය කි‍්‍රයාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙවැනි බීමත් පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන වලට හා ගණන් කිරීමේ …
Continue Reading
වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටම ණය අවුලක – රජයේ විගණකාධිපති (Video)
රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය තමාවත් නිවැරදිව නොදන්නා බවත්, වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ ණය බර අවුලෙන් අවුලකට පත්ව ඇති බව රජයේ විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතා ඊයේ(07) මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය. පසුගිය රාජපක්ෂ රාජ්‍ය පාලනය සිදු වු දශකය තුලම මෙම රාජ්‍ය ණය නිසි කළමනාකරණයකට ලක්ව නොමැති බවත්, මේ හේතුවෙන් මේ වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ දා හත්දහසක් (417,000) …
Continue Reading
උදයංග රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක් වෙයි
හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට රැගෙන ඒම රාජතාන්ත්‍රික අර්බුදයක් බවට පත්ව තිබේ. යුක්රේන රජය අබුඩාබි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ උදයංග තමන්ට භාරදෙන ලෙසයි. උදයංග වීරතුංග යුක්රේන පුරවැසියෙක් වන නිසා එරටින් ඔහු ලංකාව වෙත එවන ලෙස ඉල්ලා තිබේ. උදයංග වීරතුංග ඩුබායි බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගිය ඉරිදාය. හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේදී මෙරට පොලිස් නිලධාරින් පිරිසක් ඩුබායි බලා පිටත්ව යාමට …
Continue Reading
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 48 තුල අපේක්ෂකයින් ප්‍රවර්ධන කටයුතු තහනම්- මැ.කො.
මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීමෙන් පසුව අද (08 දා ) සිට එළැඹි පැය 48 ක නිහඬ කාල සීමාවේදී තරග කරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනයට හේතු වන පරිදි ආගමික සිද්ධස්ථානවලදී හෝ පිටතදී ආගමික වතාවත් හෝ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. නීතිවිරෝධී ලෙස ක්‍රියා කරන අයට එරෙහිව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් …
Continue Reading
රවී පාර්ලිමේන්තුවටත් බොරු කියලා; බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක (Video)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී, ඊයේ (06) පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(07) මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය. බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත …
Continue Reading
පුංචි ඡන්දයේ ජය කාටද..?
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙන බව සමීක්ෂණයක් මඟින් හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද(07) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. දිස්ත්‍රික්ක 24ක සිදු කරන ලද සමීක්ෂණයකින් අනතුරුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය, අත, …
Continue Reading
දූෂිත කෝටිපති ඡන්ද අපේක්ෂකයන්ට ඔබේ අනාගතය විනාශ කරන්නට ඉඩ දෙන්න එපා – ඇමැති මනෝ ගනේෂන්
විවිධ දූෂණ අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ජනතාව බිය ගන්වමින් තරුණ ජීවිත විනාශ කරමින් දෙමාපියන්ගේ අනාගත සිහින බොඳකර දැමූ කෝටිපති ඡන්ද අපේක්ෂකයන්ට ඡන්දය ලබා දීමෙන් තමන්ගේ අනාගතය නැවත විනාශය කරා ගෙන යැමෙන් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. තමන් කිසිවකුටත් කඩේ නොයන බවත්, තමා සැම විටම …
Continue Reading