හතරවන කැබිනට්ටුවට විද්‍යාත්මකව පත්කළ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව පත්කළ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද(02) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. රාජ්‍ය අමාත්‍යවරුන් පාලිත රංග බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික ඒ.එල්.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා …

Continue Reading

වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි. ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා …

Continue Reading

හෙළ සිනමාවේ මිණි පහන අද දැයෙන් සමුගනී

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (02) පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ලෝක පූජිත හෙලයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් වශයෙන් අද දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළේය. අද පෙරවරු 10.00ට ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් …

Continue Reading

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන

තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇත. තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන …

Continue Reading

විද්‍යාත්මක ලෙස කැබිනට්ටුව අලුත් වෙයි; ඇතැම් ඇමතිවරුන්ට බලතල වැඩිවෙයි

විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු …

Continue Reading

කැබිනට් සංශෝධනයෙන් පසු 16, 26 වෙයි

අද(01) පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි. මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවද හිටපු ඇමැතිවරයා පැවසීය. එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ …

Continue Reading

ලේ දුන්නට මොලේ දෙන්න බෑ.. රෙනෝ රුවන්මලී සෑයේ වැඩේ නායි.. සිය කුජිතකම ලෝකෙටම පෙන්වයි…

මේ මුල් ඡායාරූපයෙ තියෙන්නෙ රුවන්මැලි මහා සෑය. ඒකෙ ඩිසයින් එක නිකං ආවට ගියාට ගහපු කෝම්පිට්ටුවක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ වියවුල් වුන සිත් ඒ වියවුලෙන් මුදවන්න. විඩාබර සිත් වලට ඉසිඹුවක් දෙන්න.දුවන සිත් වලට හුස්මක් ගන්න විරාමයක් දෙන්න. සෙනග නැති, සද්දෙ නැති රෑක ඔතන පැයක් දෙකක් හිටපු කෙනෙක් දන්නව මේකෙ ඇත්ත නැත්ත.   ඇත්ත හොඳටම දන්න අය තමයි හිරු ටීවී එකේ ඉන්නෙ. …

Continue Reading

ආපන ශාලා හිමියන්ගේ මාෆියාවට එරෙහිව පාරිභෝගික අධිකාරිය වැට බඳී

රජය විසින් ගෑස් මිල වැඩිකිරීම හේතුවක් ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපන ශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගිහ අධිකාරිය පවසයි. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින රුපියල් 245 කින් වැඩි කිරීමත් සමග එහි නව අලෙවි මිල රුපියල් රු. 1679 දක්වා වැඩි විය. මෙයට පෙර …

Continue Reading

කුවේටයෙන් ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් පිටුවහල් කරති

නීති වීරෝධී ලෙස කුවේට්‌ රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 6750 ක්‌ පසුගිය ඉරිදායින් (22 දා) අවසන්වූ මාස තුන තුළදී ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත. වීසා නොමැතිව කුවේට්‌ රාජ්‍යය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයනට යළි මෙරටට පැමිණීම සඳහා කුවේට්‌ රජය විසින් මාස තුනක පොදු සමා කාලයක්‌ ලබාදී තිබිණි. මෙම පොදු සමා කාලය පළමුව ජනවාරි 29 සිට පෙබරවාරි 22 …

Continue Reading

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීගේ පත්වීමට විරෝධය එල්ලවෙයි; ජෝසප් මයිකල් ඉවත්ව යයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(26) පැවති අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස පත්කළ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී ඇත. එලෙස රවී කරුණානායක මහතා උප නායක ලෙස පත්කිරීමට විරෝධය දක්වමින් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ජෝසප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් නැගිට ඉවත්ව ගොස් ඇත. එසේම තවත් කිහිපදෙනෙකුද රවීගේ පත් …

Continue Reading