ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. අභියාචනාධිකරණයේ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන දෙපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් …
Continue Reading
මංගලගේ නොහැකියාව ජනතාවගේ කර මතින් යවයි! භාණ්ඩ සඳහාත් තහංචි දමයි!
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව වසා ගැනීම සඳහා මේ වන විට ජනතාව එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා භාණ්ඩ රැසක් ආනයනය කිරීම සඳහා සීමා පණවා තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල මූල්‍ය කළමනාකරණය සහ නොහැකියාව හේතුවෙන් දිනපතා සිදුවන රුපියල අවප්‍රමාණය වීම සහ වෙළෙඳපොල, ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඊට බාහිර පැලැස්තර යෙදීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, …
Continue Reading
ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක …
Continue Reading
ජනතාවගේ නාඩි නොහඳුනන ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන කඩා වැටීම (සාක්ෂි සහිත විශේෂ විග්‍රහයක්)
ආයු අපේක්ෂාව අතින් ශී‍්‍ර ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝනොවන රෝගවලට ප්රතිකි්රයා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශී‍්‍ර ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශී‍්‍ර ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන සිටීම ද ජයග්‍රහණයකි. සාමාන්‍ය දිනක වුව ද ප්‍රධාන මාර්ගය දෙස විනාඩි දහයක් බලාගෙන සිටින කෙනෙකුට කෝටි තුන හතර වටිනා වාහන …
Continue Reading
සියළු සහන ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමටයි
බහුදින ධිවර යාත්‍රා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 කට අධික මරුවැල් පන්න කට්ටල , වින්ච් යන්ත්‍ර සහ බෝට්ටු අලුත්වැඩියාව සදහා ආධාර ප්රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පසුගියදා26 දින සිදු කෙරිණ . මේ යටතේ මරුවැල් පන්න කට්ටල 130 ක් . වින්ච් යන්ත්‍ර …
Continue Reading
ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිමයට
මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව හමුවේ දිනෙන් දින බාල්දු වන රුපියලත්, කඩා වැටෙන රටේ ආර්ථිකයත් හමුවේ ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා …
Continue Reading
ඩොලරය 200ට ගියත් බය වෙන්න එපා; අපි ආර්ථිකය හරියට හසුරුවනවා
ඩොලරය රුපියල් 200ට ගිය ද කලබල නොවිය යුතු බවත් අපේ ආණ්ඩුව ආර්ථිකය නිවැරදිව හසුරුවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(27) යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි. එහි දී අමාත්‍යවරයා වැඩිදුරටක් අදහස් දක්වමින් මෙසේ …
Continue Reading
රුපියල අවප්‍රමාණය වීම ගෝලීය අර්බුදයේ ප්රකාශනයක්
ණය පාලනය කිරීමටත්, සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරුබදු ඉහළ දමා සීමා කිරීමට බලාපොරොත්තු වන බවත්, ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් බවත්, ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන මුදල් කිසිසේත් අඩු නොකරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ඉදිකරන ලද ‘මාහාමාන්‍ය …
Continue Reading
ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …
Continue Reading
මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?
ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි …
Continue Reading