- Tuesday
- August 9th, 2022

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව හමුවේ දිනෙන් දින බාල්දු වන රුපියලත්, කඩා වැටෙන රටේ ආර්ථිකයත් හමුවේ ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ...