සියළු සහන ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමටයි

බහුදින ධිවර යාත්‍රා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 කට අධික මරුවැල් පන්න කට්ටල , වින්ච් යන්ත්‍ර සහ බෝට්ටු අලුත්වැඩියාව සදහා ආධාර ප්‍රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ධිවර...