- Tuesday
- July 8th, 2025

ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට...