මෛත්‍රි කළේ එදාමෙදාතුර ඔහු කළ වටිනාම කතාවයි

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නියෝජියන් ඉදිරියේදී පසුගිය වසර තුනහමාරක අතීත කතාවේ ඇත්ත, ඇති සැටියෙන් සියල්ලන් ඉදිරියේදී නොබියව පැවැසීම එතුමාගේ දේශපාලන ජීවිතයේදී සිදුකළ වටිනාම කතාව ලෙස ඉතිහාසයට එක්වන බවත්, එතුමාගේ හිත තුළ සඟවාගෙන තිබූ රටේ ජනතාව නොදැන සිටි බොහෝ දේ හෙළි කිරීමෙන් මේ රටේ ජනතාවට දේශපාලනය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකි වූ …

Continue Reading

රවීට දුන්නොත් උන් ගොඩයනවා, අටපාස් මංගලට දුන්නොත් නියමෙට වැඩේ අනනවා

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යළි මුදල් අමාත්‍යධුරය ලබාදුනහොත් ඔහු අනිවාර්යෙන්ම 2015 දී සිදුකළාක් මෙන් උපක්‍රමශීලීව ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය තැන්වලට සහන ලබා දී එක්සත් ජාතික පක්ෂයට වාසිදායක පසුබිමක් සකස් කරන බවත්, එය අපට දේශපාලනිකව අවාසිදායක වන බවත්, එම නිසා ආර්ථික ගැන තබා ගණන් හිලවු පිළිබඳවත් දැනුමක් නැති අටපාස් මංගලව යළි මුදල් ඇමතිකමට පත්කිරීම විපක්ෂයේ අපට දේශපාලනිකව …

Continue Reading

ජනපති සුරකින ජනතා පෙරමුණක්..!

ජනපති සුරකින ජනතා පෙරමුණ නමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කිරීම සඳහා පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය, යතුරුපැදිකරුවන්ගේ් සංගමය, ත්‍රිරෝද රථ සම්මේලනය හා ආපනශාලා හිමියන්ගේ සංගමය ඒකාබද්ධව පෙරමුණක් ගොඩනැඟූ බව එම පෙරමුණේ කැඳවුම්කරු අසේල සම්පත් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ වන විට ජනාධිපති ධුරය පිළිබඳව විවිධ මතවාද කරළියට පැමිණෙන බවත් එහිදී කිසි දිනෙක ජනාධිපතිවරයකු වීමට …

Continue Reading

රටත්, ජාතියත් රවටා විදේශිකයින් සමඟ හොර ගිවිසුම් ගැසූ මලික් වැන්නෙකු යළි එපා

අන්තර්ජාතික වෙළෙදාම සම්බන්ධයෙන් අමාත්‍ය ධුර ලබාදීමේදී මලික් සමරවික්‍රම වැනි කපටි පුද්ගලයන් නැවත පත් නොකරන ලෙස වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉන්ජිනේරු කපිල පෙරේරා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. සිංගප්පූරු ගිවිසුම හරහා මේ රටේ ජනතාව රවටා, රට අපකීර්තියට පත් කළ මලික් සමරවික්‍රම හට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ඊයේ (19දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පැවැත්වූ …

Continue Reading

මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි

2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය. කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

අපි එදාට වඩා අද බලවත්

අපි සිටියාට වඩා බලවත් කියා මම පසුගිය සෙනසුරාදා කිව්වා. අපේ කණ්ඩායම 100 දක්වා ඉහළ නැග තිබෙනවා. ආණ්ඩුවේ සහෝදර පක්ෂ අල්ලා ගෙන සිටි විපක්ෂ නායක ධූරය සහ විපක්ෂයේ සංවිධායක ධූරය අපට ලැබෙනවා. ඒ සියල්ලටම වඩා එදා එජාපය සමග සිටි ජනාධිපතිතුමා දැන් ඉන්නේ අපෙත් එක්කයි කියා අපි කිව්වා. ඊයේ ජනාධිපතිතුමා එජාප නායකයින් ඉදිරියේ තබා ගෙන එජාපය රට විනාශ කරපු හැටි පෙන්වා දුන්නා. …

Continue Reading

රනිල්ගේ නායකත්වයෙන් නව පුළුල් සන්ධානයක්! (Video)

“ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ” නමින් නව පුළුල් සන්ධානයක් පිහිටුවන බවත් එය ඉදිරියේදී ලියාපදිංචි කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ “යුක්තියේ ජයග්‍රහණය” ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරියේදී පැවත් වෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂට තුනේ දෙකක බහුතර බලයක් ලබා …

Continue Reading

ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන” ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්ඡාවේදී මෙම තීරණයට එකග වී තිබේ. මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් …

Continue Reading

තුන්වන වරටත් අගමැතිම ඉල්ලන් ගිය රනිල්ගේ ටයිකෝට් රෙදිපටි ගලවා දැමූ ජනපතිගේ ඓතිහාසික අද්වීතිය කථාව

වසර තුනක් තුල තුන්වන වතාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අගමැතිකම ඉල්ලන් ගිය රනිල් වික්‍රමසිංහට ඔහුගේ බිරිඳ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් සහ අනෙකුත් නායකයින් ඉදිරියේ ටයිකෝට් ඇතුළු හැඳිවත ගලවා දැමූ ඓතිහාසික අද්විතීය කථාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(16) සිදුකර ඇත. අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ පස්වන වතාවටත් අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ …

Continue Reading

වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින් ගිනස් වාර්තා පොතට එක්වීමට හිටපු නව පත්වීම් ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(16) සමත් විය. පුරා වසර 25 කට ආසන්න කාලයක් එක්සත් ජාතික …

Continue Reading