මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි

2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු...