ෂරියා විද්‍යාලයට සම්බන්ධ රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් ප්‍රශ්න කිරීමට කැඳවයි
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද(21) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ අද පස්වරු 2.30ට කෝප් කමිටුව රැස්වන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට කැඳවා තිබේ. අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ මූලික කරුණු රාශියක් පිළිබද කමිටුව හමුවේ …
Continue Reading
ෂරියා විද්‍යාලයට අනුමැතිය නොදීමට අගමැති රනිලුත් තීරණය කරයි; මද්‍රසා පාසැල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග!
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. “ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය …
Continue Reading
ජවිපෙ විශ්වාසභංගය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක්!
පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව හෙට (21) දින කතානායකවරයාට බාරදෙන බවත් ඒ මහතා අනාවරණය කළේ ය. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත …
Continue Reading
මඩකලපුවේ ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතුයි – විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂත් කියයි
රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය සහ විදේශීය අයුරින් කෝටි ගණන් මුදල් වැය කළ උදවිය පිළිබඳව සොයා ගත යුතු බව ද මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. මීට අදාළ ගොඩනැඟිල්ල රජයට පවරා ගතහොත් මෙරට විශ්ව විද්‍යාලීය සිසුන්ට …
Continue Reading
“එනවා..එනවා.. මම කොහොමහරි එනවාමයි” ගෝඨාභය අල්ලන, අල්ලන හැම මයික්‍රෆෝනයකටම කියයි
තමන් කෙසේ හෝ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි යළිත් ප‍්‍රකාශ කර තිබේ. අල්ජසීරා රුපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡුාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ සැලසුම් සහගත මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ගලා ගිය මිනිස් ලේ වියැලී ගන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ මහතා තම ආගමනය නිල වශයෙන් රොයිටර් පුවත් …
Continue Reading
තව්හීද් ඡමාත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෙකු වූ පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අත්අඩංගුවට
ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත. මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලැබුණු රහසිගත …
Continue Reading
ගෝඨාභය 2007දී අත්සන් තබා මාතෘභූමියේ සියළු තොටුපොළවල් ඇමරිකාවට විවෘත කර දුන් “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම”මෙන්න!(සියලු සාක්ෂි සහිතයි)
ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ සියළු වරාය සහ ගුවන් තොටුපල භාවිතා කිරීමට ඉඩ සලසමින් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ විසින් 2007 මාර්තු 05 වෙනිදා අත්සන් කරන ලද “අත්පත් කර ගැනීම සහ අන්තර් සේවා පිලිබඳ ගිවිසුම” (Acquisition and Cross-Servicing Agreement) සම්පූර්ණයෙන් පහත දැක්වේ. මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ එවක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් ඔ් බ්ලේක් සහ එවක ශ්‍රී …
Continue Reading
වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි
සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා …
Continue Reading
සම්බුදු තෙමඟුල් සිරියෙන් අසිරිමත් වෙසක් පුන් පොහෝදා
අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, …
Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයා රාජපක්ෂ පවුලේ පක්ෂයේ (පොහොට්ටුවේ) සංවිධායකයෙක් බවට හෙළිවෙයි! (වීඩියෝ)
අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ පුද්ගලයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් …
Continue Reading