රටම ගොනාට අන්දවමින් ඇමති රාජිත මහජන මුදල් බිලියන 5ක් ගසා කයි..! ජනාධිපති කොමිසමේදී සාක්ෂි සහිතව සුවපතිගේ මෙගා ඩීල් හෙළිවෙයි! (Video)
ජනාධිපතිවරයා, ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති රාජිත ඇතුළු සේනාරත්න පවුලේ තිප්පලක් බවට පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ-වංචා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදීය. ඇමති රාජිත …
Continue Reading
තව්ජීද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ශාෆිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවයි
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 540 ඉක්මවා ගොස් ඇතැයි වාර්තාවේ. අද පෙරවරුවේ සිට කුරුණෑගල ශීක්ෂණ රෝහලට පැමිණි මව්වරුන් වෛද්‍ය ශාෆිට එරෙහිව විවිධ වර්ෂවලදී සිදුවූ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි කළේය. ඒ අනුව අද දිනයේදී පමණක් රෝහලට ලැබුණු …
Continue Reading
මැකෝ දෙසැ.7 ජනාධිපතිවරණය පවත්වන බව කීවද, ඒවට තව කල් තිබෙන බව ජනපති ඉන්දියාවේදීම කියයි (වීඩියෝ)
ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවද, මැතිවරණයට අපට තව කල් තිබෙන බවත්, පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන පක්ෂ තවම කිසිදු අපේක්ෂකයෙකු නම් නොකර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශයට ඉන්දියාවේදීම පිළිතුරු දෙමින් පැවසීය. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන …
Continue Reading
දෙවන වරට දිවුරුම් දුන් ඉන්දීය අගමැති මෝදි, ජනපතිට සහය දෙන්න ලංකාවට එන්න සැරසෙයි
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී නායකයින් දෙපළ අතර දෙරටටම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ති …
Continue Reading
අධිචෝදනාවලින් ඥානසාර හිමි නිදොස් කොට නිදහස්
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කොට ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (30) විවෘත අධිකරණය හමුවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය. 2008 වසරේදී තලංගම තලාහේන අරලිය උයන ප‍්‍රදේශයේ පිහිටි කල්වාරි ආගමික ස්ථානයකට බලහත්කාරයෙන් කඩාවැදී එහි දේපළවලට අලාභහානි …
Continue Reading
2019 ලෝක ශූරතා ක්‍රිකට් සංග්‍රාමය ඇරඹෙයි (වීඩියෝ)
ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු වන පැඩී මැක්ගිනස් සමාරම්භක උත්සවය මෙහෙයවූ අතර ආරම්භයේදීම ඔවුහු මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් දහයේ නායකයන් වේදිකාවකට කැඳවූහ. සත්කාරක එංගලන්ත …
Continue Reading
රාජිත ඉන්නේ රිෂාඩ්ගේ සාක්කුවේ
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. “ඔහු එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගේ …
Continue Reading
අප්‍රේල් 21 ප්‍රහාරය ගැන මම දන්නේ නෑ..
2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමේ දී ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද(30) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය විසින් මේ බව සඳහන් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි. -උපුටා ගැනීම- “අප්‍රේල් 21 වන දා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර බලා …
Continue Reading
කළ පව්වලට හෙන ඉල්ලා මහාචාර්ය සරත් විජේසුරිය සියලු පව් සමා කරගනී (වීඩියෝ)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි. …
Continue Reading
ඇමති රවීගෙන් අභියෝගයක්! පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය අරන් පෙන්වන්න
“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම පියවර තමයි අපි මේ කරලා තියෙන්නේ, තුර්කියේ මේ බාජ් එක තුළින්. සමහරු අහනවා මීට වඩා අඩු මිලකට නැද්ද කියලා. මම කියන්න කැමතියි කාටහරි පුළුවන්නම් මීට වඩා අවම මිලකට විදුලිය ලබාගන්න, …
Continue Reading