පාස්කු ප්‍රහාරය වන තෙක් මාස දෙකකින් ආරක්ෂක කවුන්සිලය රැස්වී නැහැ; දින 12කට පෙර දැනුම් දුන්නත් වැඩක් වී නැහැ
අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු …
Continue Reading
තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆිට එරෙහිව අදත් මව්වරුන්ගෙන් පැමිණිලි; දින දෙකට පැමිණිලි 200 ඉක්මවයි
වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බවට පවසමින් අදත් මව්වරුන් 80 දෙනෙකු පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පමණක් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වන්ද්‍යාකරණය කළ බවට චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මව්වරුන් රැසක් …
Continue Reading
ජනාධිපතිතුමාම ආයේ මාව හිරේ දාන්නත් පුළුවන්! (වීඩියෝ)
ජනාධිපති සමාව යටතේ තමාව නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි සිරගත කිරීමේ නොහැකියාවක් නොමැතිබවත්, වරද දුටු තැන තරාතිරම, හිතවත් කම් නොබලා ක්‍රියාත්මක වන හිටපු මහින්ද රාජපක්ෂ මහතාටවත් නොමැති අසාමාන්‍ය පෞරුෂයක් ඔහුට තිබෙන බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසූහ. මහින්ද රාජපක්ෂ මහතාට නැති පෞරුෂයක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇති බවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ද එක් එක් ආකාරයට පෞරුෂයක් ඇති …
Continue Reading
මහබැංකුව කොල්ල කෑ රනිල් සමෘද්ධි අරමුදල් කොල්ල කන්න සැරසෙති! එක සමෘද්ධි උත්සවයක් වෙනුවෙන් කෝටි 30කට වැඩි මුදලක් ගසාකයි! (සාක්ෂි සහිතයි)
මෙම 30 වනදා ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්‍රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් හෙවත් කෝටි 30 ක මහජන මුදල් සහ සමෘද්ධි ආරක්ෂණ බද්දට අයත් මුදල් කාබානිසියා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය දයා ගමගේ විශාල විගඩමක් නැටීමට සැලසුම් කොට ඇතැයි සියලු සාක්ෂි තොරතුරු සමඟ වාර්තාවේ. මෙය පසුගිය දිනෙක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළ පරිදි අලුත් පවුල් …
Continue Reading
දිවයින පුරා අරාබි විදුහල් සහ මද්‍රාසා පාසැල් දහස් ගණනක් ඇතිබවට හෙළිවෙයි
අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. එම කාලය තුළදී නේවාසික වීසා දීර්ඝ කිරීම් 305ක් සිදුකර …
Continue Reading
තොරණ් හා දන්සල් නීත්‍යනුකූලව තහනම් කරන ලෙසට ඉල්ලීමක්
වෙසක් සහ පොසන් පෙහොය දිනවලදී තොරණ සහ දන්සල් පැවැත්වීම නීත්‍යනුකූලව තහනම් කිරීමට අදාළ නීතිරීති අනුමත කරදෙන ලෙස බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ත්‍රෛනිකායික මහනාමිහිවරුන් බැහැදැකීමට ඊයේ(27) මහනුවරට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේය. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැකීම ආශිර්වාද ලබාගැනීම සඳහා අස්ගිරි …
Continue Reading
ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …
Continue Reading
මම හොඳ මුස්ලිම්වරයෙක් ඒත් ඇගේ දුවන්නේ සිංහල ලේ…
-
RSL
-
May 28, 2019
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
රටවල් රැසකට තවමත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය සති දෙකක පමණ කාලයක් තුළ නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. ගලිගමුව ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ත්‍රස්ථවාදය ලංකාවට ආවේණික ප්‍රශ්නයක් පමණක් නොවන බව ද පැවසු අමාත්‍යවරයා, ගෝලීය ත්‍රස්ථවාදය …
Continue Reading
තව්ජිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ බෝම්බ කම්හලේ සේවයින්ගේ විමර්ශන TIDයට
ඇප මත මුදා හැරුණු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවකයින් 8 දෙනාට හෙට සිට ලබන මස පළමුවනදා තෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ ප්‍රකාශ ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ. පසුගිය 6 වනදා ඇප මත මුදා හැරුණු අදාළ සැකකරුවන් ඊයේ(27) අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී කොළඹ අතිරේක …
Continue Reading
අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්
තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. ඊයේ(26) මහනුවර අස්ගිරි මල්වතු විහාරයන් වෙත පැමිණීමෙන් අනතුරුව උන් වහන්සේ මේ බව සඳහන් කළේය. ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ මහනුවර …
Continue Reading