ජනාධිපතිවරයා, ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති...