ෂාෆිට එරෙහිව පැමිණිලි 950 ක්; ෂාෆි අධිකරණයට ඉදිරිපත් කිරීම වලකන්න දැඩි දේශපාලන බලපෑම්..
සැලසුම් සහගතව බලහත්කාරයෙන් වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ලව සිටින තව්ජිද් ජමාත් ත්‍රස්ත කණ්ඩායමට අයත් යැයි සැක කෙරෙන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ශාෆි නම් වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණිලි සංඛ්‍යාව 950ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. ඔහු සිදු කළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට සහ නොයෙකුත් සංකූලතාවලට ලක්වූ බව කියමින් එම වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (12) වනවිට කුරුණෑගල සහ දඹුල්ල …
Continue Reading
ඇමති රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙයිද..? උසාවියට අපහාස කළැයි රන්ජන්ට තවත් නඩුවක්
උසාවියට අපහාස වන ප‍්‍රකාශයක් ප‍්‍රසිද්ධියේ කිරීම ගැන රාජ්‍ය අමාත්‍යවරයකු වන සහ ජනප‍්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා මාසයක් ඇතුළත චෝදනා පත‍්‍රයක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නීතිපතිවරයාට නියෝග කළේය. උසාවියට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට යන දෙවැනි නඩු විභාගය මෙයයි. ලබන ජූලි 30 දා මෙම නඩු විභාගය පැවැත්වෙනු ඇත. …
Continue Reading
බිලියන ගණන් ඉක්මවා ගිය ඇමැති රාජිතගේ දැවැන්ත දූෂණ-වංචාවලට එරෙහිව රටපුරා උද්ඝෝෂණ
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වයඹ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඊයේ (12) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා උද්ඝෝෂණයක නිරත වූහ. එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාවේ ලේකම් වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘අපි ජනාධිපතිතුමාට බාර දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් …
Continue Reading
බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි 21ක්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් (12) අවසන් විය. ඒ අනුව අද (12) පස්වරු 3 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසෙකර මහතා පවසයි. ඔහු පැවසුවේ අදාල කාල සීමාව අවසන් වන විට පැමිණිලි 21ක් …
Continue Reading
ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝෂිත කිරීමට විෂයභාර අමාත්‍යවරයා ගන්නා උත්සාහය සහ කැපවීම ප්‍රශංසනීයයි – ප්‍රංශ තානාපති
“මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ …
Continue Reading
පැය 2කට මංතීරු නීතියෙන් නඩු 582ක් හොයයි; පළමු දඩය 2000 යි
කොළඹ නගරයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමක දී මංතීරු නීතිය උල්ලංඝනය කල රියදුරන් 582 කට නඩු පවරා තිබේ. ඊයේ(11) සවස පැය 2 ක කාලයක් පුරා කොළඹ නාගරික රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(12) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 495 යොදවා ඇති …
Continue Reading
ලංකාව අරාබියක් කරන්න එන්න එපා.. – මහානායක හිමිවරු මුස්ලිම් ඇමතිවරුන්ට සෘජුව වදාරති (වීඩියෝ)
ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති. එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය. කණ්ඩායමක් …
Continue Reading
මෛත්‍රීට තඩි බෑමට පෙර..
ඉදිරි වසර 5 ක කාලය තුළ ලීමෝල් සහ වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයට බරපතළ විරෝධතා එල්ල වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ තහනමට ලක්වන්නේ සාම්ප‍්‍රදායික වඩුමඩු නොව ජංගම ලී මෝල් පමණක් බවය. ඒ අනුව 2022 දෙසැම්බර් 31 වැනිදායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යෑමේ බලපත‍්‍ර අලූත් නොකරන බවද පරිසර …
Continue Reading
තේරීම් කාරක සභාවට කැඳවූ අසාද් සාලි වැරෙන් පහරදෙන අතරේ කඳුළුත් සලයි (වීඩියෝ)
පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට හිටපු තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම්ගේ සොහොයුරෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලැබී ඇති බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. හිටපු ආණ්ඩුකාර …
Continue Reading
බලාගෙනයි.. රතන හිමි වඩිති.., වැලේ රෙදි ප්‍රවේශම් කරගන්න..!
අපවත් වී වදාළ අතිජූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය මතින් දියවන්නාව තරණය කළ අතුරලියේ රතන හිමියන් එදා මෙන් අදද මැතිවරණයක් ආසන්නයේ කුමන හෝ නාටකයක් රඟ දක්වමින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ඇතුළු විවිධ වරදාන වරප්‍රසාද ලබාගැනීමත්, තම සුඛ විහරණය සඳහා වූ මාලිගා ආරාම තනාගැනීම විනා රතන හිමියන් මෙතෙක් රට ජාතික වෙනුවෙන් සිදුකළ දෙයක් නොමැත. මේ නිසාම මීලඟ වටයේ රතන හිමියන්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට …
Continue Reading