- Wednesday
- December 6th, 2023

කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් කිරීමේදී මවුවරුන් වඳභාවයට තැත් කිරීම ඇතුළු චෝදනා එල්ල වූ වෛද්‍ය මොහොමඞ් ෂාෆි ලබන 25 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (11) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ එකී...