බලාගෙනයි.. රතන හිමි වඩිති.., වැලේ රෙදි ප්‍රවේශම් කරගන්න..!

අපවත් වී වදාළ අතිජූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ දේහය මතින් දියවන්නාව තරණය කළ අතුරලියේ රතන හිමියන් එදා මෙන් අදද මැතිවරණයක් ආසන්නයේ කුමන හෝ නාටකයක් රඟ දක්වමින් පාර්ලිමේන්තුවට රිංගා ගැනීම ඇතුළු විවිධ වරදාන වරප්‍රසාද ලබාගැනීමත්, තම සුඛ විහරණය සඳහා වූ මාලිගා ආරාම...