ඇමති රාජිතට එරෙහිව බරපතළ චෝදනා ගොනුවෙයි..! ඇමතිධුරය දන්දීලවත් බේරෙන්න බැරිවෙයි..!
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුවද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම, ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන …
Continue Reading
එජාපයේ සියලු චරිත අභිබවා එජාප නායකත්වය “හයිජැක්” කරන මෙහෙයුමක්..!
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ. 2020 ජනපතිවරණ උණුසුම සමග අපේක්ෂක පොරය තවත් වටයකින් කරලියට පැමින ඇත. එ.ජා.ප අපේක්ෂ කයන්ට සූට් මැසූවන් අතර සජිත් – චම්පික දෙබාන ඉදිරියෙන්ම සිටියි. කිලී මහරාජාගේ සහ සිරිසේනගේ අනුග්‍රහය සජිත්ට ලැබෙන පසුබිමක චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. අද රනිල්ගේ කපටි ආරක්ෂකයා වී ඇත්තේ චම්පිකය. චම්පිකගේ ජාතික මග – පන්නරය- …
Continue Reading
මගේ නිර්දෝෂීභාවයේ සත්‍යය අද හෙළිවෙලා තිබෙනවා..(වීඩියෝ)
“බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිදට දරුවන්ට පවා අසාධාරනකම් සිද්ධ වුනා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි. අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි …
Continue Reading
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්ත සැකකරුවන් 77ක් CIDයේ, 25ක් TIDයේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 102 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන අතර තවත් 25 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවන බවයි. මේ අතර සෞදි අරාබියේ ජෙඩා හිදී අත්අඩංගුවට ගෙන අද අළුයම මෙරටට රැගෙන ආ සැකකරුවන් 5 …
Continue Reading
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ රාජ්‍ය නිළධාරින් කෝටුමස් කිරිමට එරෙහිව විරෝධතා ගොනුවෙයි; කථානායකටත් පැමිණිලි
මෙරට ජාතිවාදය, අන්තවාදය පතුරුවන සහ ඊට උඩගෙඩි දෙන කුප්‍රකට දේශපාලඥයින් විසින් සංවිධානාත්මකව පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව දඬමීමා කරගනිමින් මෙරට රාජ්‍ය සේවය සහ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවය අමු අමුවේ කෙළෙසමින් ඔවුන්ව කෝටුමස් කරමින් සිටින බව “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කථානායක කරු ජයසුරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිති. කරුණු …
Continue Reading
විදී සටන්, බොරු සංදර්ශන අවශ්‍ය නැහැ; රට ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවා ෂරියා විද්‍යාලය මිලදී ගන්න සූදානම් – තිලංග කෙළින්ම කියයි (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට නැගෙනහිර ඉදිකර ඇති ෂරියා විද්‍යාලය අහෝසි කිරීම සඳහා විදී සටන් හා බොරු මාධ්‍ය සංදර්ශන සිදුකිරීමට තමාට අනවශ්‍ය බවත් සත්‍යවශයෙන්ම මෙහි ආයෝජකයින් ආයෝජනය කර ඇත්නම් එම ආයෝජකයින්ට ගෙවිය යුතු හැම සතයක්ම මුදලින් ගෙවා රටේත්, ජාතියේත්, මතු අනාගත පරපුරේත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එය මිලදී ගෙන “රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක්” වෙනුවෙන් රජයට පවරා දීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා …
Continue Reading
දූෂණ වංචාවලට ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා..මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී රාජිත පැනයයි..(වීඩියෝ)
මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි. එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව …
Continue Reading
රන්ජන්ලට නඩු පිට නඩු වැටෙද්දී, ජාතිවාදය අවුලුවන මධුමාධවලා සාක්ෂි නැතිව නඩු නැතිව නිදහස් වෙති!
ඉකුත් මැයි 13 දා මිනුවන්ගොඩ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉදුනි පුංචිහේවා මහත්මිය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය. එදා මිනුවන්ගොඩ නගරයේ මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස වෙළෙඳ සල් සහ තවත් දේපළ කීපකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියට සැකපිට තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් …
Continue Reading
කිංස්බරි බෝම්බකරු 2014 සිට තව්හිද් ජමාත් සමග සක්‍රීයව කටයුතු කරලා
කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් නමැත්තා 2014 වසරේ සිට ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සක‍්‍රිය සබඳතා පවත්වා ඇති අයකු බවට හා ඔහු නුවරඑළිය ප‍්‍රදේශයේ පිහිටි රහසිගත කඳවුරකින් යුද පුහුණුව ලබා ඇති අයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතාට දැනුම් දුන්නේය. …
Continue Reading
සුමන්තිරන් තේරීම් කාරක සභාවට කැඳවූ ඉහළ රාජ්‍ය නිලධාරීයෙකුට තඟ දමයි! නීතිවිරෝධීව බලපෑම් කරයි! (වීඩියෝ)
ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ඊයේ(13) කැඳවා තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසුව නිකුත් වූ කාර්යාලීය නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛනය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙලෙස කැඳවා තිබුණි. එහිදී තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සෘජුවම ප්‍රකාශ කර සිටියේ මෙය …
Continue Reading